වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
සිහිල් මදනලක් වාගේ,හෙමින් සැරේ හමා ඇවිත්,මා හද නිති සනහාලන,කුමරි ඒ නුඹයි,සදා කල්ම මගෙ තනියට,මා ලඟින්ම රැඳී හිඳින,මගේ සිතට සැනසුම දෙන,කුමරි ඒ නුඹයි,
ආහ් පබලු අක්කා හදපානේ පැනල යන්නෙයි මේ සැරසෙන්නේ....??
@Raviහරිම ලස්සනයි කවි පද..ස්තුතියි @Chamalහදපානේ වැලි තලා...ආයේ පිස්සුවක් ඇතැ මල්ලි..
ලස්සනයි පබලු
සාද රන් තොරන් කුමටදහීන් අදුර වැටුන කලකජීවිතයට එළිය අරන්පුතු ආවා...
ela ela පොඩි උනාට හරිම ලස්සනයි
හීන් සැරේ නුඹෙ පැලට..හීන් දුකක් කරපින්නං..හීන් හඩින් කතා කරං..මම ආවා..බැන්ද රන් තොරන් නැතිවද..ගැයුනු ගී සිලෝ නැතිවද..යන්නේ කොහේදෝ නොඅසා..ඔබ ආවා..(ආවා වගේ නෙවෙයි පුතේ කාහං පරිප්පු...)
සිහිල් මදනලක් වාගේ,
ReplyDeleteහෙමින් සැරේ හමා ඇවිත්,
මා හද නිති සනහාලන,
කුමරි ඒ නුඹයි,
සදා කල්ම මගෙ තනියට,
මා ලඟින්ම රැඳී හිඳින,
මගේ සිතට සැනසුම දෙන,
කුමරි ඒ නුඹයි,
ආහ් පබලු අක්කා හදපානේ පැනල යන්නෙයි මේ සැරසෙන්නේ....??
ReplyDelete@Ravi
ReplyDeleteහරිම ලස්සනයි කවි පද..ස්තුතියි
@Chamal
හදපානේ වැලි තලා...
ආයේ පිස්සුවක් ඇතැ මල්ලි..
ලස්සනයි පබලු
ReplyDeleteසාද රන් තොරන් කුමටද
ReplyDeleteහීන් අදුර වැටුන කලක
ජීවිතයට එළිය අරන්
පුතු ආවා...
ela ela පොඩි උනාට හරිම ලස්සනයි
ReplyDeleteහීන් සැරේ නුඹෙ පැලට..
ReplyDeleteහීන් දුකක් කරපින්නං..
හීන් හඩින් කතා කරං..
මම ආවා..
බැන්ද රන් තොරන් නැතිවද..
ගැයුනු ගී සිලෝ නැතිවද..
යන්නේ කොහේදෝ නොඅසා..
ඔබ ආවා..
(ආවා වගේ නෙවෙයි පුතේ කාහං පරිප්පු...)