24.2.12

බලාපොරොත්තුව



අවසාන තීරනය 
ලැබෙන තුරු නො ඉවසිලිව 
බලා ඉමි ....

දුක් සුසුම් ක්ෂනයකින් 
මැකී යනු නො ඉවසිලිව 
බලා ඉමි...

බලාපොරොත්තුවේ මල් 
පිපි ලෙලදෙනු රිසිව 
බලා ඉමි ...
බලා ඉමි...
මම මඟ බලා ඉමි...

පබලු