12.2.13

මල් සිහින මුව මතින් විහිදිලා යතී.....





සඳ මඬල අහස් කුස 
පාලු කර විත් 
යහන මත ගුලිවෙලා හිදී.....

සිත් මඬල එකළු කර 
මව් පදවි ලැබ
තරු කිණිති නෙතඟින් බලා හිදී.....

තුරුහිසක හිද දසත 
රැව් නගන බිඟු නද පුරා රැදී.....
මල් සිහින 
මුව මතින් විහිදිලා යතී.....
දරු සිහින දුටු හිතම 
සඳ ඇවිත් වෙලාහිදී......

පබලු