වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
මොකක්ද අප්පේ මේ ගෙදර අලුත් කරලා ගල් අල්ලලා......... O.oහිත ලඟ නැවතුනේ පිණි බිදුවක් සේ මේ පදේ එපා..... පිණි වියැකෙනවා ඉක්මනටම....... :( :(
බ්ලොග් එක වෙනස් වෙලා . අදහස් එදා වගේමයි . හරිම ලස්සනයි
ලස්සනයි අක්කේ.....
සිහිල් සුළං රැලි අතරේහිමමිදිලා මිණි කැට වාගේනුඹේ දෙනෙත් දිහාබැලු මොහොතේසිතෙන්නේ මට ඒ වාගේ.....
මේක දැක්කම මට පොඩි බඩුවක් මතක්වුනා.. මෙතන දාන්න ඕන නෑනේ ඒක. :p-කාංචන
හරිම ලස්සනයි පබලු...මම ගොඩක් රසවින්දා....
Great !!!
මොනා කියන්නද මන්දා?
මොකක්ද අප්පේ මේ ගෙදර අලුත් කරලා ගල් අල්ලලා......... O.o
ReplyDeleteහිත ලඟ නැවතුනේ පිණි බිදුවක් සේ
මේ පදේ එපා..... පිණි වියැකෙනවා ඉක්මනටම....... :( :(
බ්ලොග් එක වෙනස් වෙලා . අදහස් එදා වගේමයි . හරිම ලස්සනයි
ReplyDeleteලස්සනයි අක්කේ.....
ReplyDeleteසිහිල් සුළං රැලි අතරේ
ReplyDeleteහිමමිදිලා මිණි කැට වාගේ
නුඹේ දෙනෙත් දිහාබැලු මොහොතේ
සිතෙන්නේ මට ඒ වාගේ.....
මේක දැක්කම මට පොඩි බඩුවක් මතක්වුනා.. මෙතන දාන්න ඕන නෑනේ ඒක. :p
ReplyDelete-කාංචන
හරිම ලස්සනයි පබලු...මම ගොඩක් රසවින්දා....
ReplyDeleteGreat !!!
ReplyDeleteමොනා කියන්නද මන්දා?
ReplyDelete