27.1.10

කදුලු හැන්දෑවක්ම


කදුලු හැන්දෑවක්ම

නෙතු පියන් පුරවද්දි. . . . .

ආදරේ දුක්බරම

සුසුම් පොද

හිත් ගැබෙන් පිටවෙද්දි. . . . .

නුබේ දුරස් බවේ දුක

හිත පුරා කකියද්දි. . . . .

කුමට පද ගලපන්නද

මම. . . . .

නුබ මගේ ලග නොමැති. . . . .

මගේ කවි


18.1.10

නුබ හිමිද - අහිමි හිමිද


කදුල හිත රිදවන තරම්
ම' හිමි සද
නොදැනේ ද මේ තරම්
ම'හිත ඉකි බිදින තරම්

නුබ හිමිද
අහිමි හිමිද
නොදනිමි තවමත්

කදුල හිත රිදවන තරම්
ම' හිමි සද
නොදැනේ ද මේ තරම්
ම'හිත ඉකි බිදින තරම්

මගේ කවි

5.1.10

මේ එක කවියක් නුබේ නෙතට කවදා හසුවේවිදා මන්දා......



සෙනෙහස බැන්දට මුතුපොට සේ

එකින් එකට අමුණා ......

සද දිය දෝතක් එකට විදින්නට

කල පින් මදිවද මන්දා......

ලස්සන ලස්සන කවිපද ලිව්වට

එකින් එකට අමුණා ......

ඒ එක කවියක් නුබේ නෙතට

කවදා හසුවේවිදා මන්දා......

මගේ කවි