25.1.11

තාම මග බලනවා



ලඟ ලඟම ඇති කියා,

තාම මග බලනවා

දිනක නුඹ එයි කියා

හද සිනා සලනවා...


නෙත් මඩල හඩවලා

හීනයක් බිදෙනවා

ලඟ ලඟම ඇති කියා,

තාම මග බලනවා

තාම මම මග බලනවා...


පබලු

මහා බස් බ්ලොග් සතියේ දෙවන දිනය වෙනුවෙන් 


5 comments:

  1. මඟ බලලා වැඩක් නෑ....... :'(

    ReplyDelete
  2. එන්නේ නැති අය එනකම් බලන් ඉන්දලා තේරුමක් නැහැ

    ReplyDelete
  3. ලෝකය බොහොම පොඩි තැනක් ඉතින් බලා පොරොත්තු සහගතව සිටින්න ...

    ලස්සන සිතිවිල්ලක් ...සිතිවිල්ලක් විතරයි නේද ?

    ජය වේවා !!

    ReplyDelete
  4. @හා පැටික්කි
    මඟ බැලුවා ඇති තමයි හාවියේ..
    තැන්ක් Q වේවා!!

    @හද රැදි දේ.
    එන්නේ නැති අය එනකල් නම් තේරුමක් නැ තමයි.ඉන්න අය පරෙස්සම් කරගන්න එක තමයි වටින්නේ..
    ස්තුතියි!!

    @මල්ලි සඳරු
    සිතුවිල්ලක් විතරමයි....
    ස්තුතියි!!

    ReplyDelete