වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
කළ පව් ගෙවී පෙර කළ පින් පළ දේවා...යළි සුභ දිනක ඔබ දෙදෙනා හමු වේවා..සිත ළඟ දඟ කරන සිහිනය ඉපදේවා...හසරැලි සමග දිවිමාවත සෑදේවා...
ලස්සනයි පදපෙල පවුනම් පඩිසන්දිලා තියෙන්නේ නෑවු පිටින්..
ලස්සනයි ...ඒත් මේ මහා බස් බ්ලොග් සතිය යනු කිම ?
@Priyantha ස්තුතියි !!ලස්සනයි පිළිතුරු කවිය..@ඉලංදාරියා ස්තුතියි !!පව් ගෙවිලා පින් පලදෙනවා එනවා ලඟදිම ..ඉවසීමෙන් බලාගෙන ඉන්න.
@හිස් අහස (sandaru ) ස්තුතියි!!මේ මහා බස් බ්ලොග් සතිය කියන්නේ,,,වැප්නි සාන්ත ( ලාංකීයේ වැප් ) අපේ හිතවතා ගූගල් බස් සෙට් එක සමග 2011-01-24 සිට 2011-01-31 වෙනකල් දවස් 7 ම දිනකට එක පෝස්ට් එක බැගින් දාන්න පොඩි වැඩසටහනක්.කිසිදු ලාබ ප්රයෝජනයක් නැත.සිංහල බ්ලොග් ලිවීම වඩා වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන කරන වැඩක්.
කළ පව් ගෙවී පෙර කළ පින් පළ දේවා...
ReplyDeleteයළි සුභ දිනක ඔබ දෙදෙනා හමු වේවා..
සිත ළඟ දඟ කරන සිහිනය ඉපදේවා...
හසරැලි සමග දිවිමාවත සෑදේවා...
ලස්සනයි පදපෙල පවුනම් පඩිසන්දිලා තියෙන්නේ නෑවු පිටින්..
ReplyDeleteලස්සනයි ...
ReplyDeleteඒත් මේ මහා බස් බ්ලොග් සතිය යනු කිම ?
@Priyantha ස්තුතියි !!
ReplyDeleteලස්සනයි පිළිතුරු කවිය..
@ඉලංදාරියා ස්තුතියි !!
පව් ගෙවිලා පින් පලදෙනවා එනවා ලඟදිම ..ඉවසීමෙන් බලාගෙන ඉන්න.
@හිස් අහස (sandaru ) ස්තුතියි!!
ReplyDeleteමේ මහා බස් බ්ලොග් සතිය කියන්නේ,,,
වැප්නි සාන්ත ( ලාංකීයේ වැප් ) අපේ හිතවතා ගූගල් බස් සෙට් එක සමග 2011-01-24 සිට 2011-01-31 වෙනකල් දවස් 7 ම දිනකට එක පෝස්ට් එක බැගින් දාන්න පොඩි වැඩසටහනක්.කිසිදු ලාබ ප්රයෝජනයක් නැත.සිංහල බ්ලොග් ලිවීම වඩා වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන කරන වැඩක්.