26.1.11

කල පව් බොහෝමයි


හසරැලි අරගෙන එන 
පෙරමග
රැදෙන්නට වරම්
සිත ලඟ දගකල 
සිහිනය යළි 
පිපෙන්නට වරම්
නොතිබුනු යුගයක 
ඔබ මා 
හමුවන්න තරම්
කල පව් බොහෝමයි 
පෙර භවයක 
අප කරපු තරම්....

පබලු

මහා බස් බ්ලොග් සතියේ තෙවන දිනය.

5 comments:

  1. කළ පව් ගෙවී පෙර කළ පින් පළ දේවා...
    යළි සුභ දිනක ඔබ දෙදෙනා හමු වේවා..
    සිත ළඟ දඟ කරන සිහිනය ඉපදේවා...
    හසරැලි සමග දිවිමාවත සෑදේවා...

    ReplyDelete
  2. ලස්සනයි පදපෙල පවුනම් පඩිසන්දිලා තියෙන්නේ නෑවු පිටින්..

    ReplyDelete
  3. ලස්සනයි ...

    ඒත් මේ මහා බස් බ්ලොග් සතිය යනු කිම ?

    ReplyDelete
  4. @Priyantha ස්තුතියි !!
    ලස්සනයි පිළිතුරු කවිය..

    @ඉලංදාරියා ස්තුතියි !!
    පව් ගෙවිලා පින් පලදෙනවා එනවා ලඟදිම ..ඉවසීමෙන් බලාගෙන ඉන්න.

    ReplyDelete
  5. @හිස් අහස (sandaru ) ස්තුතියි!!
    මේ මහා බස් බ්ලොග් සතිය කියන්නේ,,,
    වැප්නි සාන්ත ( ලාංකීයේ වැප් ) අපේ හිතවතා ගූගල් බස් සෙට් එක සමග 2011-01-24 සිට 2011-01-31 වෙනකල් දවස් 7 ම දිනකට එක පෝස්ට් එක බැගින් දාන්න පොඩි වැඩසටහනක්.කිසිදු ලාබ ප්රයෝජනයක් නැත.සිංහල බ්ලොග් ලිවීම වඩා වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන කරන වැඩක්.

    ReplyDelete