වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
ලස්සනයි පබලු. කඩිමුඩියෙ ලිව්වට බොහොම අපූරුවට ලියලා තියෙනවා. හරිම අගෙයි. මෙන්න මෙගෙන් අත්පුඩිය.....
අදුරු අහසට එළිය කරමිනපාලු කතරට දිය පොදක් ඉසිමිනමගේ දිවියට සිසිලසක් ගෙනමිනනුඹයි කුමරිය මටම හිමි වුන..නෙතක නිදි නැතුව කොහෙදෝගතක දැවටුන සිසිල නුඹදෝමගේ හිත කොහේ ඇතිදෝනුඹ තුරුලෙ මට නිදනු හැකිදෝ.....ලස්සනයි පබලු කවිය.. සුපිරි ඇ...........:-D
මොකද පබලු අක්කේ හොරෙන්ම ඇවිත් කවියක් දාලා අපිව අවුස්සලා යන්නේ ..? ඉස්සර වගේ දිගටම මොනවා හරි ලියන්නකෝ ..පද පේලි 8 උනාට ලස්සන උපරිමයි ..ජය වේවා !!!
ලස්සනයි පබලු. කඩිමුඩියෙ ලිව්වට බොහොම අපූරුවට ලියලා තියෙනවා. හරිම අගෙයි. මෙන්න මෙගෙන් අත්පුඩිය.....
ReplyDeleteඅදුරු අහසට එළිය කරමින
ReplyDeleteපාලු කතරට දිය පොදක් ඉසිමින
මගේ දිවියට සිසිලසක් ගෙනමින
නුඹයි කුමරිය මටම හිමි වුන..
නෙතක නිදි නැතුව කොහෙදෝ
ගතක දැවටුන සිසිල නුඹදෝ
මගේ හිත කොහේ ඇතිදෝ
නුඹ තුරුලෙ මට නිදනු හැකිදෝ.....
ලස්සනයි පබලු කවිය.. සුපිරි ඇ...........:-D
මොකද පබලු අක්කේ හොරෙන්ම ඇවිත් කවියක් දාලා අපිව අවුස්සලා යන්නේ ..?
ReplyDeleteඉස්සර වගේ දිගටම මොනවා හරි ලියන්නකෝ ..
පද පේලි 8 උනාට ලස්සන උපරිමයි ..
ජය වේවා !!!