11.1.11

බැඳුනු පෙම කළලයකි


රුවා එක්ටැම් ගෙයක
 සිර කොට 
තබා චිත්‍රා කුමරි
 පෙර දින 
බොහෝ රැකවල් දමා
 ඈ ලඟ 
මාමවරු රැක්කාලු
 නෙත් ලෙස....

දිනක ගාමිණියන්ගේ 
නෙතු යුග 
වැහුනු දොරගුලු හෙමින් 
හරින විට 
තිබු රැකවල් කුමට 
කුමරිට 
බැඳුනු පෙම කළලයකි 
ඈ කුස ....


පබලු

5 comments:

  1. පෙර කලේක යකේකුත් කලාලු කරඬුවක හොවා එවැනි ගොං කං..!!

    ReplyDelete
  2. ආදරයට සීමා මායිම් නැත ...වැට කඩුලු බැඳ නැවැත්විය නොහැක .

    ලස්සනයි අක්කේ

    ජය වේවා !!

    ReplyDelete
  3. අනර්ග කවි පෙළක්..!

    ReplyDelete
  4. wo.................................w

    no any word to say..................

    ReplyDelete
  5. මේක ගති.. හැබෑට කවුද චිත්‍රා???
    -කාංචන

    ReplyDelete