වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
ආදරය කරන කොට නම් කල්පයක් කියන්නේ තත්පරෙනුත් දශම ගානක් කියලයි මම නම් අහලා තියෙන්නේ......
ඔය හිත යටට වෙලාමම කල්පය පහන් කලාලස්සනයි ගොඩාක්...චේජනා
ලඟ ඇති කොට කල්පය තත්පරෙනුත් පංගුලඟ නැති කොට තත්පරයෙන් පංගුත් කල්ප ගණන්
නුඹ එන තුරු මගේ වෙලාහිටියෙමි කල්පයක් බලානුඹ ඇවිදින් තුරුලු වෙලාකල්පයක්ම පහන් කරානිල් පිණි පලසක් එළලාසමන් පිච්ච මල් අතුරානුඹ එන මග සරසාලාකැන්දන් යමි මගෙ කරලාලස්සනයි පබලු.. ඔන්න අද නන් කලින් දැක්ක පෝස්ට් එක... :D
niyamai niyamai.....mara lassanai......pabalu...
නිල් පිණි පලසක් එලලාසිසිලසකින් සිත නිවුනාඔය දෑතේ පැටලුනු මාපොඩි ළදැරියකැයි සිතුනාමැණික්(සුළඟ)
Shaaahh.. Nice nice...kp it up..:D
සිතුවිලි සඟවන්නපෙරමඟ නොබලන්නහසරැලි නවතන්නආයෙත් හමුවෙමුද......??My 1st comment on this site.. Nice... keep it up. congratZzzz..
ම්ම්ම්මම්....අවංක ආදරයේ හැගීම් දනවන අනර්ඝ පදපෙලක්...කදුළුත් ඉනුවා.....(අක්කියෝ ඔයාගේ මේ බ්ලොග් එක සිංහල බ්ලොගර්ස් සින්ඩියේ නැද්ද...?)
මට නම් මොකුත් මේ මොහොතෙ හිතෙන්නෑ අක්කේ..කවි පෙළ ලස්සනයි...
ඇත්තට මේවා කල්පනාවෙන්නේ කොහොමද...? ඒත් ලස්සනයි...!!
Taman Karana Nirmaanayaka Hoda Naraka Kiyana Eka, A Nirmaanaya Karapu Kenata Godak Watinawa... Eka Stutak.. Godak Loku Satutak.. Kiyaganna Bari Taram Satutak.. Oyaage Wachana Godak Lassanai Pabalu..Hithin Metanama Nawatinna Hitenawa... A Taramatama Oyage Wachana Lassanai Pabalu...
ලසනයි සොදුරු හැගිමක්
දොරේ ගලනා ආදරයටසිතුවමක් ඇදි ඔබආදරයේ උණුසුම ඔබම විය.....
පිළිතුරු ලියන්න පමා වුනාට සමාවෙන්න....ස්තුතියි අදහස් දක්වපු හැමෝටම,
ආදරය කරන කොට නම් කල්පයක් කියන්නේ තත්පරෙනුත් දශම ගානක් කියලයි මම නම් අහලා තියෙන්නේ......
ReplyDeleteඔය හිත යටට වෙලා
ReplyDeleteමම කල්පය පහන් කලා
ලස්සනයි ගොඩාක්...
චේජනා
ලඟ ඇති කොට කල්පය තත්පරෙනුත් පංගු
ReplyDeleteලඟ නැති කොට තත්පරයෙන් පංගුත් කල්ප ගණන්
නුඹ එන තුරු මගේ වෙලා
ReplyDeleteහිටියෙමි කල්පයක් බලා
නුඹ ඇවිදින් තුරුලු වෙලා
කල්පයක්ම පහන් කරා
නිල් පිණි පලසක් එළලා
සමන් පිච්ච මල් අතුරා
නුඹ එන මග සරසාලා
කැන්දන් යමි මගෙ කරලා
ලස්සනයි පබලු.. ඔන්න අද නන් කලින් දැක්ක පෝස්ට් එක... :D
niyamai niyamai.....mara lassanai......pabalu...
ReplyDeleteනිල් පිණි පලසක් එලලා
ReplyDeleteසිසිලසකින් සිත නිවුනා
ඔය දෑතේ පැටලුනු මා
පොඩි ළදැරියකැයි සිතුනා
මැණික්(සුළඟ)
Shaaahh.. Nice nice...kp it up..:D
ReplyDeleteසිතුවිලි සඟවන්න
ReplyDeleteපෙරමඟ නොබලන්න
හසරැලි නවතන්න
ආයෙත් හමුවෙමුද......??
My 1st comment on this site.. Nice... keep it up. congratZzzz..
ම්ම්ම්මම්....අවංක ආදරයේ හැගීම් දනවන අනර්ඝ පදපෙලක්...කදුළුත් ඉනුවා.....
ReplyDelete(අක්කියෝ ඔයාගේ මේ බ්ලොග් එක සිංහල බ්ලොගර්ස් සින්ඩියේ නැද්ද...?)
මට නම් මොකුත් මේ මොහොතෙ හිතෙන්නෑ අක්කේ..
ReplyDeleteකවි පෙළ ලස්සනයි...
ඇත්තට මේවා කල්පනාවෙන්නේ කොහොමද...? ඒත් ලස්සනයි...!!
ReplyDeleteTaman Karana Nirmaanayaka Hoda Naraka Kiyana Eka, A Nirmaanaya Karapu Kenata Godak Watinawa... Eka Stutak.. Godak Loku Satutak.. Kiyaganna Bari Taram Satutak.. Oyaage Wachana Godak Lassanai Pabalu..
ReplyDeleteHithin Metanama Nawatinna Hitenawa... A Taramatama Oyage Wachana Lassanai Pabalu...
ලසනයි සොදුරු හැගිමක්
ReplyDeleteදොරේ ගලනා ආදරයට
ReplyDeleteසිතුවමක් ඇදි ඔබ
ආදරයේ උණුසුම ඔබම විය.....
පිළිතුරු ලියන්න පමා වුනාට සමාවෙන්න....
ReplyDeleteස්තුතියි අදහස් දක්වපු හැමෝටම,