11.11.09

කාලය ගෙවී ගියා - ආලයෙන් ඉපිල ගියා


තරු දිලෙන අහස පුරා
බලා හිද
පෙම් කලෙමි එක තරුව

වැහි වලා පැමිනිය ද
දිලුනි එය
කලුවර අහසට

කාලය ගෙවී ගියා
ආලයෙන් ඉපිල ගියා
සියල්ලන්ටම හොරෙන් තරුව
මා හැ
වලාකුලු අතර සැගව ගියා

දුක මගේ හිත දරා
පිය නගමි අනාගතය කරා
දිලුනු තරුවට,
පිදු පෙම හිත දරා


(ලිව්වෙ පහන්)



13 comments:

  1. අදහස නම් හොදයි එත් තවත් උත්සාහ කරන්න.....

    ReplyDelete
  2. @ chamal ya ya adahasa nam hodai...dukath hithenawa pahan gena meka kiyawanakota neda?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ලස්සනයි නංගා......

    අහස්කුස තනිවෙලාඋන්
    පුන්චි තරුවට
    එක වරම එලිය දී
    හද ලගට ආ කලෙක
    මෙතෙක් කල් ලගින් සිටි
    පුංචි කනාමැදියව අමතක වූ අපුරුව.....

    ReplyDelete
  5. ඔබ ආයෙත් යළි එනවා නම්..
    සිනහා පිරුනු ජීවිතයත් අරගෙන
    ඔබ ආයෙත් යළි එනවා නම්..
    මිලාන වී ගිය මල් යළි පබිදී
    ලොවට නැවත හිරු පායාවී..
    දෝර ගලා ගිය සෙනෙහයෙ ගග
    නැවතත් පෙර ලෙස උතුරාවී..
    ඔබ ආයෙත් යළි එනවා නම්..
    ඔබ ආයෙත් යළි එනවා නම්..

    ReplyDelete
  6. මේ අදහසට මමත් හුගාක් කැමතියි.
    විශේෂයෙන්ම පහන් ගැන කියන්න ඕන.පහන් ලියපු මුල්ම පද රචනාව මේ. දිගටම ලියන්න පහන්.

    @chamal & Dilu ස්තුතියි!!!

    ReplyDelete
  7. එළ එළ මේකනම් පට්ට
    මේක මගේ පොතකට කොපි කරගත්තට කමක් නැද්ද ?

    ReplyDelete
  8. ඈත අහසේ තරුවක් පායනා තුරු බලා හිදී,,,......
    දෑස රිදේවි, ඇසට කදුලු පිරේවි.
    එත් කුමක් කරන්නද....???
    උරුම කර ගත් දුක ගෙවා අවසන් කල යුතුයි නේ...

    ReplyDelete
  9. @දසුන් මධුසංඛ වානගුරු
    එක වරම එලිය දි
    සදුට නතු වි ගියද
    බලගෙන ඉදිමි මම
    යලිත් එනතුරා ඔබ
    ස්තුතියි !!!!

    @මාරයාගේ හෝරාව
    ඔබ ආයෙත් යළි නො එනවා නම්
    මතක අරන් මම ඉන්නම්
    මිලිනව ගිය මල් පිබිදි
    යළි යළි මිලිනව යා නම්
    ඔබ දුන් සෙනෙහස සිහිකරමින්
    මතක අරන් මම ඉන්නම්
    ස්තුතියි !!!

    ReplyDelete
  10. @මනුශාන් ස්තුතියි!!! කොපි කරගන්න මල්ලි .

    @Chamal ස්තුතියි!!! දුක උරුමයි කිය කියා ඉන්නවට වඩා ඒ දුකින් මිදෙන්නෙ කොහොමද කියල හිතන්න.

    ReplyDelete
  11. @Dishan ස්තුතියි !!!

    ReplyDelete