tag:blogger.com,1999:blog-1965097526541924815.post5280870915836849627..comments2024-02-21T14:50:19.227+05:30Comments on මගේ තනිකම: කාලය ගෙවී ගියා - ආලයෙන් ඉපිල ගියාපබලුhttp://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1965097526541924815.post-86985299060088694222009-12-12T21:15:31.700+05:302009-12-12T21:15:31.700+05:30@Dishan ස්තුතියි !!!@Dishan ස්තුතියි !!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-73757153560005037322009-12-09T15:21:43.524+05:302009-12-09T15:21:43.524+05:30Nice Nice..Nice Nice..Dishanhttps://www.blogger.com/profile/06069170335659429521noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-18757499286488576172009-11-16T20:31:12.679+05:302009-11-16T20:31:12.679+05:30@මනුශාන් ස්තුතියි!!! කොපි කරගන්න මල්ලි .
@Chamal ...@මනුශාන් ස්තුතියි!!! කොපි කරගන්න මල්ලි .

@Chamal ස්තුතියි!!! දුක උරුමයි කිය කියා ඉන්නවට වඩා ඒ දුකින් මිදෙන්නෙ කොහොමද කියල හිතන්න.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-12101567611046912532009-11-16T20:26:55.559+05:302009-11-16T20:26:55.559+05:30@දසුන් මධුසංඛ වානගුරු
එක වරම එලිය දි
සදුට ...@දසුන් මධුසංඛ වානගුරු
එක වරම එලිය දි
සදුට නතු වි ගියද
බලගෙන ඉදිමි මම
යලිත් එනතුරා ඔබ
ස්තුතියි !!!!

@මාරයාගේ හෝරාව
ඔබ ආයෙත් යළි නො එනවා නම්
මතක අරන් මම ඉන්නම්
මිලිනව ගිය මල් පිබිදි
යළි යළි මිලිනව යා නම්
ඔබ දුන් සෙනෙහස සිහිකරමින්
මතක අරන් මම ඉන්නම්
ස්තුතියි !!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-61735062987394785762009-11-15T23:49:13.471+05:302009-11-15T23:49:13.471+05:30ඈත අහසේ තරුවක් පායනා තුරු බලා හිදී,,,......
දෑස රි...ඈත අහසේ තරුවක් පායනා තුරු බලා හිදී,,,......
දෑස රිදේවි, ඇසට කදුලු පිරේවි.
එත් කුමක් කරන්නද....???
උරුම කර ගත් දුක ගෙවා අවසන් කල යුතුයි නේ...පහන්https://www.blogger.com/profile/03631648177185201422noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-58775833996668814982009-11-14T20:38:04.624+05:302009-11-14T20:38:04.624+05:30එළ එළ මේකනම් පට්ට
මේක මගේ පොතකට කොපි කරගත්තට කමක්...එළ එළ මේකනම් පට්ට
මේක මගේ පොතකට කොපි කරගත්තට කමක් නැද්ද ?මනුශාන්http://blog.manushan.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-10080372616159223592009-11-14T20:12:46.268+05:302009-11-14T20:12:46.268+05:30මේ අදහසට මමත් හුගාක් කැමතියි.
විශේෂයෙන්ම පහන් ගැන ...මේ අදහසට මමත් හුගාක් කැමතියි.
විශේෂයෙන්ම පහන් ගැන කියන්න ඕන.පහන් ලියපු මුල්ම පද රචනාව මේ. දිගටම ලියන්න පහන්.

@chamal & Dilu ස්තුතියි!!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-35932038536489582012009-11-12T23:03:42.297+05:302009-11-12T23:03:42.297+05:30ඔබ ආයෙත් යළි එනවා නම්..
සිනහා පිරුනු ජීවිතයත් අරගෙ...ඔබ ආයෙත් යළි එනවා නම්..
සිනහා පිරුනු ජීවිතයත් අරගෙන
ඔබ ආයෙත් යළි එනවා නම්..
මිලාන වී ගිය මල් යළි පබිදී
ලොවට නැවත හිරු පායාවී..
දෝර ගලා ගිය සෙනෙහයෙ ගග
නැවතත් පෙර ලෙස උතුරාවී..
ඔබ ආයෙත් යළි එනවා නම්..
ඔබ ආයෙත් යළි එනවා නම්..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-26802035782118587252009-11-12T08:13:19.122+05:302009-11-12T08:13:19.122+05:30ලස්සනයි නංගා......
අහස්කුස තනිවෙලාඋන්
පුන්චි තරුව...ලස්සනයි නංගා......

අහස්කුස තනිවෙලාඋන්
පුන්චි තරුවට
එක වරම එලිය දී
හද ලගට ආ කලෙක
මෙතෙක් කල් ලගින් සිටි
පුංචි කනාමැදියව අමතක වූ අපුරුව.....Dasun Wanaguruhttps://www.blogger.com/profile/15344353471932244614noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-3742700667116308752009-11-12T08:12:37.471+05:302009-11-12T08:12:37.471+05:30This comment has been removed by the author.Dasun Wanaguruhttps://www.blogger.com/profile/15344353471932244614noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-32236154664163984502009-11-11T19:23:58.239+05:302009-11-11T19:23:58.239+05:30ow appa paw wade neee........:(ow appa paw wade neee........:(පහන්https://www.blogger.com/profile/03631648177185201422noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-46258006633308276882009-11-11T18:07:37.701+05:302009-11-11T18:07:37.701+05:30@ chamal ya ya adahasa nam hodai...dukath hithenaw...@ chamal ya ya adahasa nam hodai...dukath hithenawa pahan gena meka kiyawanakota neda?Anonymoushttps://www.blogger.com/profile/03253909165184853542noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-65929910223609893762009-11-11T15:01:38.896+05:302009-11-11T15:01:38.896+05:30අදහස නම් හොදයි එත් තවත් උත්සාහ කරන්න.....අදහස නම් හොදයි එත් තවත් උත්සාහ කරන්න.....පහන්https://www.blogger.com/profile/03631648177185201422noreply@blogger.com