7.10.09

මගේ ලොවට


හිත හඩවන
හිත කීරිගස්සවන
නුබේ මතක මට එපා . . . .

නුබ හිමි නැති
මගේ ලොවට
කවදාවත් එබෙන්නෙපා . . . .

පබලු


2 comments:

  1. නෙතග රැදුනු
    කදුලු එක්ක
    මා ගැන තව හිතන්න එපා

    ReplyDelete
  2. @ගීත් හ්ම්.... නොහිතා හිටියනම් හොදයි වගේ

    ReplyDelete