3.7.12

ප්‍රේමයේ ඵලදරා


පාවෙනා වළාකැටි
ප්‍රේමයේ පැහැය වැද
සැන්දෑ වේ අහස් කුස
රනින් දිලෙන සොඳ
මෝරනා පෙම් පැහැය
වළාකුළු අඳුරුකර
විටින් විට පායනා
තරු වලින් එළිය වෙන සඳ
සුවහසක් තරු කැකුලු
පුදිමින් අහස් කුස
ප්‍රේමයේ ඵලදරා
අරුණකින් යළි එලියවෙන සොඳ

පබලු

12 comments:

  1. මම හිතුවෙ වෙන එකක්නෙ..

    ReplyDelete
  2. Harima ma lassanai Pabalu...thawath liyanna

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියී ..දිගටම එන්න..

      Delete
  3. ලස්සනම කවිපෙලක් ...

    ReplyDelete
  4. කවිය නම් හරිම ලස්සනයි....

    ReplyDelete
  5. ම්ම්ම්ම්ම්ම්... ලස්සනයි......

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ම්ම්ම්ම්.. තැන්ක් Q අයියා :D

      Delete
  6. සුභ රාත්‍රියක් වේවා ! යි පතන්නේ ඇයි දන්නවද?

    කියවන්න

    ReplyDelete
  7. දන්නව හොද හැටි..
    ජීවිතේම රාත්‍රිය නම් ඒ රාත්‍රිය සුභ උනාම ජීවිතේ පහසුයි මිත්‍රයා.අදහසට ස්තුතියී!!

    ReplyDelete