24.2.12

බලාපොරොත්තුව



අවසාන තීරනය 
ලැබෙන තුරු නො ඉවසිලිව 
බලා ඉමි ....

දුක් සුසුම් ක්ෂනයකින් 
මැකී යනු නො ඉවසිලිව 
බලා ඉමි...

බලාපොරොත්තුවේ මල් 
පිපි ලෙලදෙනු රිසිව 
බලා ඉමි ...
බලා ඉමි...
මම මඟ බලා ඉමි...

පබලු

7 comments:

  1. ඔබේ ජීවිතය
    තීරණය කල යුත්තේ ඔබය
    කල හැක්කේද
    ඔබටමය!

    ReplyDelete
  2. මොනා කියන්නද කියලා මම තාම හිතමින් ..

    ReplyDelete
  3. සංසාරේ.. මං හිතුවා දැන් හරි කියලා.. හයියෝ... හික් හික්...

    ReplyDelete
  4. බල බල ඉන්න එපා පරක්කු වැඩිවෙයි..
    -කාංචන

    ReplyDelete
  5. අදහස දැක්වු සියල්ලට ම ස්තුතියි. :D

    ReplyDelete