22.5.11

නිමක් නැති සංසාරේ


නිමක් නැති සංසාරේ
ඇවිදගෙන ඇවිදගෙන විත්
නැවතුනු මේ නවාතැන් පළය
බුදුන් වැඩි දේශයේ....

දෙමවුපිය සොයුරු සොහොයුරු
මේ සසරේ මඟ දමා
හිමි වියෝ දුක් දරා
මහා සයුරටත් වැඩිය
කඳුලු ගංගා හෙලා.......

පැමිණ ඇත අලුත් සබඳකම් මැදින්
නිමක් නැති සංසාරේ
නවතැන් පල සොයා.......

පබලු


බලපොරොත්තු නොවුන වෙලාවක අප අතරින් වියෝ වූ හිතාදර මිතුර 
දිලුම් දිසානයක අපි කවුරුත් දන්න ඉලංදාරියා ,ඉලං 
ඔබ ඉපදෙන කිසිම භවයක මේ වගේ 
අකල් මරණයකට ගොදුරු නොවේවා!!!.
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය  අවබෝධ වේවා!!! කියලා ප්‍රාර්තනා කරනවා ...

3 comments:

  1. සසර බැඳි බැම් සීමාසහිත වීම ම
    රැඳෙනු ඇත දුක සැපත
    විඳින අප මේ සසර...
    ලස්සනයි....

    ReplyDelete
  2. Mehema Deyak Liyapu 1kata Mama Kamathi..... This Is Called Life...........

    ReplyDelete
  3. කවිය ලස්සනයි . . ඒත් මේ පින්තූරෙත් එක්ක ගැලපෙන්නේ නැද්ද වගේ කියලා හිතුනා . . ඔයාගේ කවි එක්ක බැලුවාම මේ පින්තූරෙට මීට වඩා වදින කවියක් ලියන්න තිබ්බා නගේ . . තරහ වෙන්ට එපා මෙහෙම කිව්වට හොඳේ . .

    ReplyDelete