ආත්මය පුරා සැරිසරන
අකුරු එකින් එක දිග හැරී
ලියවුනා එක කතාවක්....,
බලිකුරුටු අතරින්
-----විශ්වාසයේ එක කතාවක්-----
සුරලියන් ගෙතු රටා අතරින්
සැන්දෑ අහසේ.....
එකෝමත් එක කුමාරයෙක්,
වැඩියා....
ප්‍රේමයේ විල් පතුල කලඹා
----රහසින්----
පබලු
2010-05-07 සඳ උගුල්ලා අහසින්
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව සෘතුවක් සේ
කවුරුත් නොගැයූ
ආදරයේ මිහිරිම ගීය ගයන්නම්
හදවතින්ම දෙන්නට සුභ පතනවා අක්කේ....!!!
ReplyDeleteආයෙමත් දෙන්නටමු මුළු හදින්ම සුභ පතනවා අක්කණ්ඩියේ.........
ReplyDeleteඅර මං කිව්ව සුභ පැතුම හොඳානේ මෙතන්ටත්????? හික්ස්.......
ඒ එකෝමත් එක කුමාරයා පබලුගෙද ? හසියා කියන කතාව ඇත්තද .. මමත් සුබ පතන්නද ?
ReplyDeleteසුබ පැතුම් ...
"අහස සේ ඔබ අනන්තයි...
ReplyDeleteසයුර සේ ඔබ අනන්තයි...
මේ විශ්වයේ මා දකින්නේ... ඔබමැ පමණයි,
ඔබ අනන්තයි..."
සුබ පැතුම් අක්කා..
ReplyDeleteWasantaya Aran Dotin Wadinu Mana Kumariyane...
ReplyDeleteAhas Ima Pura Api Adimu Sitiwili Ohe..........
...............I Love You.....................
ජීවිතය කියවා
ReplyDeleteමෙය කියවන්නද
මෙය කියවා
ජීවිතය කියවන්නද?
දෙකම කියවා
සත්‍යම විදීම
මම තෝරාගත්තා...
පබලු
ලස්සනයි...කවිය
-=වෙසක් සුභ පැතුම=-
ReplyDeleteඑල එල ලස්සනයි...මගෙ එකටත් ඈවිත් බලන්න
ReplyDeletewww.sabithl.blogspot.com