7.5.11

එකෝමත් එක කුමාරයෙක්



ආත්මය  පුරා සැරිසරන
අකුරු එකින් එක දිග හැරී
ලියවුනා එක කතාවක්....,
බලිකුරුටු අතරින්
-----විශ්වාසයේ එක කතාවක්-----

සුරලියන් ගෙතු රටා අතරින්
සැන්දෑ අහසේ.....
එකෝමත් එක කුමාරයෙක්,
වැඩියා....
ප්‍රේමයේ විල් පතුල කලඹා 
----රහසින්----

පබලු

2010-05-07 සඳ උගුල්ලා අහසින් 
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව සෘතුවක් සේ
කවුරුත් නොගැයූ
ආදරයේ මිහිරිම ගීය ගයන්නම්

9 comments:

  1. හදවතින්ම දෙන්නට සුභ පතනවා අක්කේ....!!!

    ReplyDelete
  2. ආයෙමත් දෙන්නටමු මුළු හදින්ම සුභ පතනවා අක්කණ්ඩියේ.........

    අර මං කිව්ව සුභ පැතුම හොඳානේ මෙතන්ටත්????? හික්ස්.......

    ReplyDelete
  3. ඒ එකෝමත් එක කුමාරයා පබලුගෙද ? හසියා කියන කතාව ඇත්තද .. මමත් සුබ පතන්නද ?

    සුබ පැතුම් ...

    ReplyDelete
  4. "අහස සේ ඔබ අනන්තයි...
    සයුර සේ ඔබ අනන්තයි...
    මේ විශ්වයේ මා දකින්නේ... ඔබමැ පමණයි,
    ඔබ අනන්තයි..."

    ReplyDelete
  5. සුබ පැතුම් අක්කා..

    ReplyDelete
  6. Wasantaya Aran Dotin Wadinu Mana Kumariyane...
    Ahas Ima Pura Api Adimu Sitiwili Ohe..........

    ...............I Love You.....................

    ReplyDelete
  7. ජීවිතය කියවා
    මෙය කියවන්නද
    මෙය කියවා
    ජීවිතය කියවන්නද?
    දෙකම කියවා
    සත්‍යම විදීම
    මම තෝරාගත්තා...
    පබලු
    ලස්සනයි...කවිය

    ReplyDelete
  8. එල එල ලස්සනයි...මගෙ එකටත් ඈවිත් බලන්න
    www.sabithl.blogspot.com

    ReplyDelete