වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
ඒකෙත් මාර ගතියක් තියෙනවා...
දෙවැනි කවියටයට මගේ නගා ලයික්පලමු කවියට මම ලයික් මට ඉතින් පිලිතුරු කවි ලියන්න බැහැනේ !
ඔන්න දැම්මා උදේ පාන්දරම කොමෙන්ට් එකක්.....කොහෙන්ද අප්පා මේ තරම් කවි සිතුවිලි පහල වෙන්නේ...මාර ලස්සනයි මේක... 10/10 ක් ම දෙනවා මම.........
@සුදර්ශන බංඩාර හේරත් ගොඩාක් ස්තුතියි..!!!@හිස් අහසඒ කියන්නේ සඳරුගේ නංගිත් මගේ කවි කියවනවා.නියමයි.මට ඉතින් මාර හැපි ලු.පිලිතුරු කවියක් ලියන්න උත්සහා කරන්න, ඔයාට පුලුවන්.ඔයා ලියන කවි දැක්කම මම මොනවද මේ ලියන්නේ කියලා හිතෙනවා.තැන්ක් Q මල්ලි
@Chamal තැන්ක් Q වේවා !!මේවා අහසින් පහල වෙන්නේ.:p ඔයාගේ ලකුණු ප්‍රමානය ගැන මම සැහීමකට පත්වෙනවා ..:D :D
හ්ම්ම්ම්ම්ලස්සනයි ලස්සනයි.........හා පැටික්කි (MS)පලි:- ලොග් අවුට් උනාම උදේ ලියපු කමෙන්ට් එක පබිලිස් නොකරලා බව දැක්කේ......
සරලව පැතුම් ඔබ පැතුවාටලැබෙයිද වරම්ක් කිසිදාටඅනේ මන්දා පබලු මෙව්වාටකමෙන්ට නොකර ඉන්නට බැ කිසිදාට
හ්ම්ම්...........ෆට්ට ෆට්ට
කියනවමනම් ඉතින් රැදෙන්නම්කො.... :D
මෙච්චරකල්ම මට පබලු අක්කාව මගහැරිලා..එකට කමක් නැ ..ඉඩ තියෙන හැම වෙලේම පරණ ලිපි අවුස්සන්න එන්නම්කෝ..අද කවිය නම් අක්කියා හිතට ඇල්ලුවා ලස්සනයි...
එකනම් නියමයි.මේක ඔයාගේ හිතට් දැනුන කවියක් විතරමද
@හා පැටික්කි ස්තුතියි වේවා..!!@ Dilnuwan කවියෙන්ම අදහස් කියලා තියෙන්නේ..නියමයි ස්තුතියි !!@Lakshan ස්තුතියි වේවා යාලු...
@අනුරාධ පනුවා තැන්ක් කු වේවා මෙහේ ඇවිත් ගියාට. :ඩි :ඩී රැදෙන්න නේන්නම් මේ කියන්නේ :පි :පී@නිම්ශා ගොඩාක් ස්තුතියි නංගා.මීට කලින් ආවේ නැතුව දැන් එනවනේ.පරන කවි අවුස්සන ගමන් අදහස් කියලා යන්න අමතක කරන්න එපා
@ටික්කා මේක හිතට දැනුනු සිතුවිල්ලක් වෙනුවෙන් ලියවෙච්ච කවියක්.ගොඩාක් ස්තුතියි ඇවිත් ගියාට...!!
ගොතන දමක මල් මෙන් සිතුවිලි වේ වාකොතන උනත් සිත් තැවුලක් නොම වේ වා හිතන දෙයක් ඒ අයුරින් ඉටුවේ වාපතන කෙනෙක් කල් නෑරම හමු වේ වා
ගොඩක් දවසකින් ආවෙ. ලස්සනයි. නිකම් පබළු පබළු වගේ.මැණික්
Lassanai Godak........
ටී.බී.හේරත්ඔයාගේ ප්‍රාර්තනාවට ගොඩාක් ස්තුතියි...@මැණික්ගොඩාක් ස්තුතියි ..
@Anonymous ඔව් ලස්සනයි ..ආදරේ තරම්ම ලස්සනයි... :)
"එදා කඳුලැල් මෙදා හසරැල්පැතුම් ඉටුවෙනවෝපැතුම් හොඳ නම් යනෙන ගමනෙදිසිහින එලි වෙනවෝ..."
harima sundara kavi pelak....pabalu!
අපුරු කාව්‍ය නිර්මාණයක්. සුපැතුම් මගෙන්...
ඒකෙත් මාර ගතියක් තියෙනවා...
ReplyDeleteදෙවැනි කවියටයට මගේ නගා ලයික්
ReplyDeleteපලමු කවියට මම ලයික්
මට ඉතින් පිලිතුරු කවි ලියන්න බැහැනේ !
ඔන්න දැම්මා උදේ පාන්දරම කොමෙන්ට් එකක්.....
ReplyDeleteකොහෙන්ද අප්පා මේ තරම් කවි සිතුවිලි පහල වෙන්නේ...
මාර ලස්සනයි මේක... 10/10 ක් ම දෙනවා මම.........
@සුදර්ශන බංඩාර හේරත්
ReplyDeleteගොඩාක් ස්තුතියි..!!!
@හිස් අහස
ඒ කියන්නේ සඳරුගේ නංගිත් මගේ කවි කියවනවා.නියමයි.මට ඉතින් මාර හැපි ලු.පිලිතුරු කවියක් ලියන්න උත්සහා කරන්න, ඔයාට පුලුවන්.
ඔයා ලියන කවි දැක්කම මම මොනවද මේ ලියන්නේ කියලා හිතෙනවා.තැන්ක් Q මල්ලි
@Chamal තැන්ක් Q වේවා !!
ReplyDeleteමේවා අහසින් පහල වෙන්නේ.:p ඔයාගේ ලකුණු ප්‍රමානය ගැන මම සැහීමකට පත්වෙනවා ..:D :D
හ්ම්ම්ම්ම්
ReplyDeleteලස්සනයි ලස්සනයි.........
හා පැටික්කි (MS)
පලි:- ලොග් අවුට් උනාම උදේ ලියපු කමෙන්ට් එක පබිලිස් නොකරලා බව දැක්කේ......
සරලව පැතුම් ඔබ පැතුවාට
ReplyDeleteලැබෙයිද වරම්ක් කිසිදාට
අනේ මන්දා පබලු මෙව්වාට
කමෙන්ට නොකර ඉන්නට බැ කිසිදාට
හ්ම්ම්...........ෆට්ට ෆට්ට
ReplyDeleteකියනවමනම් ඉතින් රැදෙන්නම්කො.... :D
ReplyDeleteමෙච්චරකල්ම මට පබලු අක්කාව මගහැරිලා..එකට කමක් නැ ..ඉඩ තියෙන හැම වෙලේම පරණ ලිපි අවුස්සන්න එන්නම්කෝ..අද කවිය නම් අක්කියා හිතට ඇල්ලුවා ලස්සනයි...
ReplyDeleteඑකනම් නියමයි.මේක ඔයාගේ හිතට් දැනුන කවියක් විතරමද
ReplyDelete@හා පැටික්කි ස්තුතියි වේවා..!!
ReplyDelete@ Dilnuwan කවියෙන්ම අදහස් කියලා තියෙන්නේ..නියමයි ස්තුතියි !!
@Lakshan ස්තුතියි වේවා යාලු...
@අනුරාධ
ReplyDeleteපනුවා තැන්ක් කු වේවා මෙහේ ඇවිත් ගියාට. :ඩි :ඩී
රැදෙන්න නේන්නම් මේ කියන්නේ :පි :පී
@නිම්ශා ගොඩාක් ස්තුතියි නංගා.මීට කලින් ආවේ නැතුව දැන් එනවනේ.පරන කවි අවුස්සන ගමන් අදහස් කියලා යන්න අමතක කරන්න එපා
@ටික්කා
ReplyDeleteමේක හිතට දැනුනු සිතුවිල්ලක් වෙනුවෙන් ලියවෙච්ච කවියක්.
ගොඩාක් ස්තුතියි ඇවිත් ගියාට...!!
ගොතන දමක මල් මෙන් සිතුවිලි වේ වා
ReplyDeleteකොතන උනත් සිත් තැවුලක් නොම වේ වා
හිතන දෙයක් ඒ අයුරින් ඉටුවේ වා
පතන කෙනෙක් කල් නෑරම හමු වේ වා
ගොඩක් දවසකින් ආවෙ. ලස්සනයි. නිකම් පබළු පබළු වගේ.
ReplyDeleteමැණික්
Lassanai Godak........
ReplyDeleteටී.බී.හේරත්
ReplyDeleteඔයාගේ ප්‍රාර්තනාවට ගොඩාක් ස්තුතියි...
@මැණික්
ගොඩාක් ස්තුතියි ..
@Anonymous
ReplyDeleteඔව් ලස්සනයි ..ආදරේ තරම්ම ලස්සනයි... :)
"එදා කඳුලැල් මෙදා හසරැල්
ReplyDeleteපැතුම් ඉටුවෙනවෝ
පැතුම් හොඳ නම් යනෙන ගමනෙදි
සිහින එලි වෙනවෝ..."
harima sundara kavi pelak....pabalu!
ReplyDeleteඅපුරු කාව්‍ය නිර්මාණයක්. සුපැතුම් මගෙන්...
ReplyDelete