18.4.11

පිපෙන සියපත් කුසුම් අතරේ


වෑස්සෙන සඳ එළිය අතරේ.....
දෝරේ ගලා ගිය සෙනෙහෙ සයුරේ.....
රැදී ඉන්නට ඔය පපුව තුරුලේ.....
ඉඩක් දෙනවද සිහින මැදුරේ.....

නිමක් නැති මගේ පැතුම් අතරේ.....
ලැගුම් ගෙන ඔබ මටත් රහසේ.....
පිපෙන සියපත් කුසුම් අතරේ.....
රැදෙනු මැන මේ සිහින විල් තෙරේ.....

පබලු

22 comments:

  1. ඒකෙත් මාර ගතියක් තියෙනවා...

    ReplyDelete
  2. දෙවැනි කවියටයට මගේ නගා ලයික්
    පලමු කවියට මම ලයික්

    මට ඉතින් පිලිතුරු කවි ලියන්න බැහැනේ !

    ReplyDelete
  3. ඔන්න දැම්මා උදේ පාන්දරම කොමෙන්ට් එකක්.....
    කොහෙන්ද අප්පා මේ තරම් කවි සිතුවිලි පහල වෙන්නේ...
    මාර ලස්සනයි මේක... 10/10 ක් ම දෙනවා මම.........

    ReplyDelete
  4. @සුදර්ශන බංඩාර හේරත්
    ගොඩාක් ස්තුතියි..!!!

    @හිස් අහස
    ඒ කියන්නේ සඳරුගේ නංගිත් මගේ කවි කියවනවා.නියමයි.මට ඉතින් මාර හැපි ලු.පිලිතුරු කවියක් ලියන්න උත්සහා කරන්න, ඔයාට පුලුවන්.
    ඔයා ලියන කවි දැක්කම මම මොනවද මේ ලියන්නේ කියලා හිතෙනවා.තැන්ක් Q මල්ලි

    ReplyDelete
  5. @Chamal තැන්ක් Q වේවා !!
    මේවා අහසින් පහල වෙන්නේ.:p ඔයාගේ ලකුණු ප්‍රමානය ගැන මම සැහීමකට පත්වෙනවා ..:D :D

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්

    ලස්සනයි ලස්සනයි.........

    හා පැටික්කි (MS)

    පලි:- ලොග් අවුට් උනාම උදේ ලියපු කමෙන්ට් එක පබිලිස් නොකරලා බව දැක්කේ......

    ReplyDelete
  7. සරලව පැතුම් ඔබ පැතුවා‍ට
    ලැබෙයිද වරම්ක් කිසිදාට
    අනේ මන්දා පබලු මෙව්වාට
    කමෙන්ට නොකර ඉන්නට බැ කිසිදාට

    ReplyDelete
  8. හ්ම්ම්...........ෆට්ට ෆට්ට​

    ReplyDelete
  9. කියනවමනම් ඉතින් රැදෙන්නම්කො.... :D

    ReplyDelete
  10. මෙච්චරකල්ම මට පබලු අක්කාව මගහැරිලා..එකට කමක් නැ ..ඉඩ තියෙන හැම වෙලේම පරණ ලිපි අවුස්සන්න එන්නම්කෝ..අද කවිය නම් අක්කියා හිතට ඇල්ලුවා ලස්සනයි...

    ReplyDelete
  11. එකනම් නියමයි.මේක ඔයාගේ හිතට් දැනුන කවියක් විතරමද

    ReplyDelete
  12. @හා පැටික්කි ස්තුතියි වේවා..!!

    @ Dilnuwan කවියෙන්ම අදහස් කියලා තියෙන්නේ..නියමයි ස්තුතියි !!

    @Lakshan ස්තුතියි වේවා යාලු...

    ReplyDelete
  13. @අනුරාධ
    පනුවා තැන්ක් කු වේවා මෙහේ ඇවිත් ගියාට. :ඩි :ඩී
    රැදෙන්න නේන්නම් මේ කියන්නේ :පි :පී

    @නිම්ශා ගොඩාක් ස්තුතියි නංගා.මීට කලින් ආවේ නැතුව දැන් එනවනේ.පරන කවි අවුස්සන ගමන් අදහස් කියලා යන්න අමතක කරන්න එපා

    ReplyDelete
  14. @ටික්කා
    මේක හිතට දැනුනු සිතුවිල්ලක් වෙනුවෙන් ලියවෙච්ච කවියක්.
    ගොඩාක් ස්තුතියි ඇවිත් ගියාට...!!

    ReplyDelete
  15. ගොතන දමක මල් මෙන් සිතුවිලි වේ         වා
    කොතන උනත් සිත් තැවුලක් නොම වේ    වා
    හිතන දෙයක් ඒ අයුරින් ඉටුවේ                   වා
    පතන කෙනෙක් කල් නෑරම හමු වේ          වා

    ReplyDelete
  16. ගොඩක් දවසකින් ආවෙ. ලස්සනයි. නිකම් පබළු පබළු වගේ.
    මැණික්

    ReplyDelete
  17. Lassanai Godak........

    ReplyDelete
  18. ටී.බී.හේරත්
    ඔයාගේ ප්‍රාර්තනාවට ගොඩාක් ස්තුතියි...

    @මැණික්
    ගොඩාක් ස්තුතියි ..

    ReplyDelete
  19. @Anonymous
    ඔව් ලස්සනයි ..ආදරේ තරම්ම ලස්සනයි... :)

    ReplyDelete
  20. "එදා කඳුලැල් මෙදා හසරැල්
    පැතුම් ඉටුවෙනවෝ
    පැතුම් හොඳ නම් යනෙන ගමනෙදි
    සිහින එලි වෙනවෝ..."

    ReplyDelete
  21. harima sundara kavi pelak....pabalu!

    ReplyDelete
  22. අපුරු කාව්‍ය නිර්මාණයක්. සුපැතුම් ‍මගෙන්...

    ReplyDelete