7.1.11

නුබ නමට පිදු මල්

හන්තාන සිසාරා 
මගෙ පෙම විහිදුවා 
නුබ නමට පිදු මල්
පුදසුනෙම පර වුනා

සදක් නැති සැදැල්ලේ 
සැනසීම දුර තියා
නුබ ඔහුට පෙම පුදා 
නැගණි වී මා සැනසුවා

පිහදන්න කදුලු තව 
මගේ නෙතේ නැති නිසා 
සැනසෙන්න මා නැගණි 
ඔහු සමග හිනහිලා

පබලු

5 comments:

  1. පද ටිකනම් අපුරුයි... හුම්ම්ම්

    නංගි කරලා තියන වෑඩේ..

    ReplyDelete
  2. ඔක්කොම වෙන්වීම්නෙ..අළුත් හමුවීමක් ගැන ලියන්නකො.

    ReplyDelete
  3. Nangata Hithin Pem karanna gihin ,
    Premaya eekaparashavikayi,,,,,

    ~Tharu~

    ReplyDelete