7.11.10

සිතුවිලි තුල නුඹ ලැගුම් ගනී..

පහනකි ඔබ මට
සිතුවිලි එළිකල
නුඹ ලඟ මා නතර වුනි...

කදුලක මතකය
දුරකට විසි කර
සැනසුම ගෙන
සිත පතිත වුනි....

මොහොතින් මොහොතම
මා සිත නතුකර
සිතුවිලි තුල
නුඹ ලැගුම් ගනී...

පබලු

11 comments:

  1. පහන් සිලකි නුඹ
    පහනක් එළි කල
    නුඹෙ නමින් මා එලිය වුනි....

    සිහිනය එළි කර
    මගේම වී නුඹ
    මගේ ලොවට විත්
    නුඹ සිත නතර වුනී.....

    මොහොතින් මොහොතම
    මටත් හොරෙන් නුඹ
    සිහින හොරා ගෙන
    ඒ සිහිනයෙ නුඹ ලැගුම් ගනී.....‍‍

    හප්පේ.........ලස්සනයි පබලු නිර්මාණය....:-D

    ReplyDelete
  2. VrY VrY VrY BEAUTIFUL ``keep IT up````

    NeThu

    ReplyDelete
  3. පිස්සු හැදෙන්වා පබලු අක්කේ . හරිම ලස්සනයි . බොරුවට නෙවේ මේ කියන්නේ .

    මේ.....මේ.... මම මේකත් ප්‍රින්ට් කරා ! තරහ වෙන්ඩ එපා "Posted by පබලු " සමග තමයි ප්‍රින්ට් කරේ. මා තුල ලැගුම් ගත් කෙනෙකුට පෙන්වීම සඳහා තමයි ප්‍රින්ට් කරගත්තේ

    තරහ වෙන්ඩ එපා .

    ආයෙත් කියමි හරිම ලස්සන නිර්මාණයක් .

    ජයවේවා !!

    ReplyDelete
  4. ලස්සන අදහසක් පබලු හුඟ දවසකින් නිර්මානයක් කරල දිගටම ලියන්න 2010.10.10 නතර කරල කියල හිතුවෙ...ලස්සන නිර්මනයක්. thanu

    ReplyDelete
  5. ලස්සනයි, හොඳට දැනෙනවා..

    ReplyDelete
  6. හම් හම්.... අපේ හිත ලඟ කවුරු කවද නතරවෙයිද මංද...
    ඇති යංතං පබලු අක්ක ඇඬිල්ල නතර කරල දැං අලේ කොරන්න පට්ටාං අරං...හිහ් හිහ්....

    ReplyDelete
  7. ලස්සනයි පබලු,,, වචන ටිකකින් දිග කතාවක් කිව්ව වගේ............

    ReplyDelete
  8. ලස්සනයි පබලු,,, වචන ටිකකින් දිග කතාවක් කිව්ව වගේ............

    ReplyDelete
  9. ලස්සනයි අක්කියෝ....

    ReplyDelete
  10. ලස්සන කතාවක් වචන ටිකක් ..... නියමයි පබලු

    ReplyDelete
  11. Ko Mekata Pabaluge Coment.... Onna Oyata Amataka Welada Koheda?

    පහනකි ඔබ මට
    සිතුවිලි එළිකල
    නුඹ ලඟ මා නතර වුනි...

    ReplyDelete