වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
පහන් සිලකි නුඹපහනක් එළි කලනුඹෙ නමින් මා එලිය වුනි....සිහිනය එළි කරමගේම වී නුඹමගේ ලොවට විත්නුඹ සිත නතර වුනී.....මොහොතින් මොහොතමමටත් හොරෙන් නුඹසිහින හොරා ගෙනඒ සිහිනයෙ නුඹ ලැගුම් ගනී.....හප්පේ.........ලස්සනයි පබලු නිර්මාණය....:-D
VrY VrY VrY BEAUTIFUL ``keep IT up````NeThu
පිස්සු හැදෙන්වා පබලු අක්කේ . හරිම ලස්සනයි . බොරුවට නෙවේ මේ කියන්නේ . මේ.....මේ.... මම මේකත් ප්‍රින්ට් කරා ! තරහ වෙන්ඩ එපා "Posted by පබලු " සමග තමයි ප්‍රින්ට් කරේ. මා තුල ලැගුම් ගත් කෙනෙකුට පෙන්වීම සඳහා තමයි ප්‍රින්ට් කරගත්තේ තරහ වෙන්ඩ එපා . ආයෙත් කියමි හරිම ලස්සන නිර්මාණයක් . ජයවේවා !!
ලස්සන අදහසක් පබලු හුඟ දවසකින් නිර්මානයක් කරල දිගටම ලියන්න 2010.10.10 නතර කරල කියල හිතුවෙ...ලස්සන නිර්මනයක්. thanu
ලස්සනයි, හොඳට දැනෙනවා..
හම් හම්.... අපේ හිත ලඟ කවුරු කවද නතරවෙයිද මංද...ඇති යංතං පබලු අක්ක ඇඬිල්ල නතර කරල දැං අලේ කොරන්න පට්ටාං අරං...හිහ් හිහ්....
ලස්සනයි පබලු,,, වචන ටිකකින් දිග කතාවක් කිව්ව වගේ............
ලස්සනයි අක්කියෝ....
ලස්සන කතාවක් වචන ටිකක් ..... නියමයි පබලු
Ko Mekata Pabaluge Coment.... Onna Oyata Amataka Welada Koheda?පහනකි ඔබ මටසිතුවිලි එළිකලනුඹ ලඟ මා නතර වුනි...
පහන් සිලකි නුඹ
ReplyDeleteපහනක් එළි කල
නුඹෙ නමින් මා එලිය වුනි....
සිහිනය එළි කර
මගේම වී නුඹ
මගේ ලොවට විත්
නුඹ සිත නතර වුනී.....
මොහොතින් මොහොතම
මටත් හොරෙන් නුඹ
සිහින හොරා ගෙන
ඒ සිහිනයෙ නුඹ ලැගුම් ගනී.....
හප්පේ.........ලස්සනයි පබලු නිර්මාණය....:-D
VrY VrY VrY BEAUTIFUL ``keep IT up````
ReplyDeleteNeThu
පිස්සු හැදෙන්වා පබලු අක්කේ . හරිම ලස්සනයි . බොරුවට නෙවේ මේ කියන්නේ .
ReplyDeleteමේ.....මේ.... මම මේකත් ප්‍රින්ට් කරා ! තරහ වෙන්ඩ එපා "Posted by පබලු " සමග තමයි ප්‍රින්ට් කරේ. මා තුල ලැගුම් ගත් කෙනෙකුට පෙන්වීම සඳහා තමයි ප්‍රින්ට් කරගත්තේ
තරහ වෙන්ඩ එපා .
ආයෙත් කියමි හරිම ලස්සන නිර්මාණයක් .
ජයවේවා !!
ලස්සන අදහසක් පබලු හුඟ දවසකින් නිර්මානයක් කරල දිගටම ලියන්න 2010.10.10 නතර කරල කියල හිතුවෙ...ලස්සන නිර්මනයක්. thanu
ReplyDeleteලස්සනයි, හොඳට දැනෙනවා..
ReplyDeleteහම් හම්.... අපේ හිත ලඟ කවුරු කවද නතරවෙයිද මංද...
ReplyDeleteඇති යංතං පබලු අක්ක ඇඬිල්ල නතර කරල දැං අලේ කොරන්න පට්ටාං අරං...හිහ් හිහ්....
ලස්සනයි පබලු,,, වචන ටිකකින් දිග කතාවක් කිව්ව වගේ............
ReplyDeleteලස්සනයි පබලු,,, වචන ටිකකින් දිග කතාවක් කිව්ව වගේ............
ReplyDeleteලස්සනයි අක්කියෝ....
ReplyDeleteලස්සන කතාවක් වචන ටිකක් ..... නියමයි පබලු
ReplyDeleteKo Mekata Pabaluge Coment.... Onna Oyata Amataka Welada Koheda?
ReplyDeleteපහනකි ඔබ මට
සිතුවිලි එළිකල
නුඹ ලඟ මා නතර වුනි...