28.6.10

මතක සුවද ඔබයි


සිනා ඉසින
සිත සනසන
මියුරු ගීය ඔබයි

පමා නොවී
හිතට එබෙන
මලේ සුවද ඔබයි

දමා නොයන
ලගම රැදෙන
මගේ හීනය ඔබයි

සදා මහද
රැදී තියන
මතක සුවද ඔබයි

පබලු

17 comments:

  1. කවුද නඟා ඒ.....

    ReplyDelete
  2. "සදා මහද රැදී තියන මතක සුවද ඔබයි"

    ලස්සනයි මේ පද ටික..

    ReplyDelete
  3. 'ඔබ' නම් ලද ඔහුම වෙතොත්
    නැත කිසි දින පාලුවකුත්
    මියුරු ගීය,මලේ සුවඳ,ඇගේ හීනය,මතක සුවඳ
    හැමකල් හිම වැජබෙන මේ සියලු ගුනය 'ඔබ'යි

    ReplyDelete
  4. සිත සනසන
    සිනා ඉසින
    මියුරු ගියෙ
    පද වැල නුඹ

    මල් සුවදින්
    සිත නලවන
    සිත් ඉම පිපි
    මල් වැල නුඹ

    දමා නොයන හීනය මම
    ඒ හීනයෙ කුමරිය ඔබ
    නුඹ තුරුලේ උණුසුම මට
    සදාකල්ම හිමි වේවිද

    ReplyDelete
  5. සින්දුවකට වුනත් ගැළපෙන පද වැල...

    ReplyDelete
  6. @Dinesh:- අනේ මන්දා.හීනෙන් එන කෙනෙක්.

    @Shadow,සෝරෝ,Prabath ස්තුතියි !!!

    @Pasan ලස්සන පිලිතුරු කවියක් ලිව්වට ස්තුතියි!!!

    @කුෂාන් ස්තුතියි !!!

    ReplyDelete
  7. ලස්සනයි අක්කියෝ......

    ReplyDelete
  8. සිත සනසන ලස්‌සන පද වැල්........පබලු....

    ReplyDelete
  9. ... lassanai....

    ReplyDelete
  10. .... Pabalu, .. lassanai...
    .... Pasan, oyaage pilithurath lassanai...

    ReplyDelete
  11. Mama Oyaata Aadarei.............

    ReplyDelete
  12. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!!!!!!!!!!

    අවසානෙට තියන කමෙන්ට් එකට මට කියන්න තියෙන්නේ
    " හා "
    කියල විතරයි...

    ReplyDelete
  13. HEENAYTH EYAMAI SUWADATH EYAMAI A WUNATH

    ReplyDelete
  14. අනේ මන්දා.හීනෙන් එන කෙනෙක් Na Eya Athtatama Innawa...

    ReplyDelete