සිත් විල පිපි
අරවින්දය සේ.....
ඇහැරෙන විට පෙති
එකි නෙක රහසේ.....
මිටි කරගත්තෙමි
සෙනෙහස දෝතේ.....
වාන් දමන විට
සද දිය අහසේ.....
පබලු
අරවින්දය සේ.....
ඇහැරෙන විට පෙති
එකි නෙක රහසේ.....
මිටි කරගත්තෙමි
සෙනෙහස දෝතේ.....
වාන් දමන විට
සද දිය අහසේ.....
භවයෙන් භවයට පෙරුමන් පිරුවේ
හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ
ළෙංගතු පෙම් මල් සිත තුල පිපුනේ
පියා සලන විට විහඟුන් අහසේ
හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ
ළෙංගතු පෙම් මල් සිත තුල පිපුනේ
පියා සලන විට විහඟුන් අහසේ
පබලු
Nice :)
ReplyDeleteHarima Lassanai Pabalu............
ReplyDeleteවෙනදා වගේම පලවෙනි කවිය පබළුගේ අනන්‍යතාව. ඉතාම රසවත්. දෙවෙනි කවියේ පබළුගේ අනන්‍යතාව නැහැ. පලවෙනි කවියත් එක්ක දෙවෙනි කවියේ සම්බන්ධයත් අඩුයි වගේ.
ReplyDeleteහුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ......nice akke...
ReplyDeleteසිතුවිලි මත ගතවෙන දිවියක
ReplyDeleteපෙමින් පිරුනු හද කකියන දහවල
පුවරුවෙ යතුරින් එකිනෙක අමුනා
පබලුගෙ දෑතින් ලියවෙන කවියා....
Aththatama lassanay pabalu me kawiya.....
ReplyDelete@KaniRockz,Anonymous ස්තුතියි!!!
ReplyDelete@ගීත් (සහෘදයා)--ගීත් ඇත්තටම මම මේක ලියල ඉවර වුනාම මට ම හිතුන මේක ටිකක් අවුල් වගේ දෝ කියලා.ඒත් අවුල කොතනද කියලා තේරුනේ නැහැ,නිතරම එන්න වැරදි පෙන්නුවහම ඒව හදාගන්න ලේසි.ස්තුතියි අදහස් දැක්වුවට.
@ලහිරු ස්තුතියි ඇවිත් ගියාට.
ReplyDelete@Prabhath
පුවරුවේ යතුරු නෙවෙයි
මගේ සිතුවිලි එකිනෙක අමුණා
කවි පද ලියවුනේ
බොහෝ දෙන බලන නියා
ස්තුතියි !!!!
@Jayani ස්තුතියි!!..නිතරම එන්න .
@Jayani
සිත් විලක පිපින්නට
ReplyDeleteහිරු එළිය නුඹය මට
ඝනදුරට එළය වන්.
පුන් සදයි සිත් අහසතුල
කියන් මට කුමරියේ
පිදූ සෙනේ නුඹට මම
මදියි නම් නුඹට එය
පලා දෙමි මගෙ
ළයත් නුඹටම
ලස්සනයි පබළුවෝ...
ReplyDeleteake last line 1ta....,(kelesado meya maa pawasanne.....)mehema aawoth honda nedda....???? ah nettham..., OBE NAMIN MEYA LIUWEMI RAHASE.., qwanam eta wada hondai wage neda....???
ReplyDeleteල(ක්)ස්සනයි පබලු
ReplyDeleteඔය දෑස නිසා....
ReplyDeleteසිත උමතු වෙලා....
දහසක් පැතුමන් පැතුවා.....
ඔය දෑත පතා....
සිත සිහින පුරා.....
සහසක් පෙරුමන් පිරුවා...
@Pasan ලස්සනයි පසන් ...
ReplyDeleteනුබ දුන්න සෙනෙහස තරම්
නුබ දුන්න ලෙංගතු කම්
වෙනස් නොවුනත් සිතින්
ඉන්න වෙලා මට නුබට දුරින්...
@සෝරෝ ස්තුතියි !!!
@Shasika අනේ මන්දා.ඒකත් නරකම නැහැ.ස්තුතියි!!!
@Raja තැන්කියු වේවා!!
ReplyDelete@Shadow/හේමලයා
නුබ පිරුව පෙරුමන්
නුබ පැතුව පැතුමන්
ඉටුවනා දිනයක්
දුර නොවෙයි කොහොමත්..
ස්තුතියි !!!!!!!
I M Here..... Mulin Kiwwa Wagema Lassanai Aayeth..
ReplyDelete