5.5.10

හීන අරන් ඇ එනවා - නිදි නැති හැම රැය


කතා කරන ඔය ඇස් ලග
හීන හදාගෙන
පෙරුම් පුරන්නද පිපෙන්න
හිත අද්දර පෙම..

සමන්පිච්ච මල් සුවදින්
හිතත් සුවද කර
ජීවිතේම ලගින් ඉන්න
පින් පුරන්නේ මම

තරු වටකර දිල්ලිසෙන සද
සඳ දෙව්දුව අද
හීන අරන් ඇ එනවා
නිදි නැති හැම රැය

පබලු

28 comments:

  1. ane akke,wikaara nam karan epaa,
    reta hondata nidaa ganna,ethakota hari yae

    ReplyDelete
  2. ane akke,wikaara karan epa.reta hondata nidaa ganna

    ReplyDelete
  3. aha...mokada me name eka neththe ..me anonymouse ge name eka Waruna charaka .lolz..
    ninda nam yanava hodata heenen oyava penava malli..lolz..

    ReplyDelete
  4. lassanai,malli kivva vage rata nida ganne nathuva nam inna epa hode

    ReplyDelete
  5. Hamadama Wage Lassanai Pabalu.................

    ReplyDelete
  6. I hope u did something useful......

    ReplyDelete
  7. mata wage dheyak oyata thiyenne.......
    methana balanna
    http://www.facebook.com/?sk=messages&tid=1117894525762#!/album.php?aid=2049375&id=1460118018

    ReplyDelete
  8. ලස්සනයි...........................

    ReplyDelete
  9. ලස්සනයි අක්කෙ.

    ReplyDelete
  10. @Anonymous ස්තුතියි!!!

    @Sinhalese blogger -ya i am always trying to do usefull things.Thanks

    ReplyDelete
  11. @aronline මම මීට කලිනුත් කියවල තියනවා.ආයිමත් කියෙව්වා.මටත් එහෙම හිතෙනවා.ස්තුතියි!!!

    @yasasi ස්තුතියි!!!

    ReplyDelete
  12. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!!!

    ReplyDelete
  13. වෙනදා වගෙම ලස්සනට පබලු අමුණලා මාලයක් හදලා.. ලස්සනයි.. ආවා .. ගියා...

    ReplyDelete
  14. ගීතයකට ගැලපෙන අපූරු පද වැලක් . . . දීපිකා ප්‍රියදර්ශනීගේ කටහඬින් රෝහන වීරසිංහගේ තනු නිර්මාණයෙන් මේක ගීතයක් වෙලා ඇහෙනව ඇහෙනවා වගේ දැනුනා . .. ලස්සනයි . .

    ReplyDelete
  15. මැණික්(සුළඟ)May 10, 2010 at 12:03 PM

    ලස්සනයි පබළු. අමුනන්න දිගටම පබළු මාල.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  16. @රවා,දුකා,මැණික්(සුළඟ),Kandulu Binduwa,සුමින්ද

    ස්තුතියි!!! අදහස් දැක්වුවට

    ReplyDelete
  17. උප‍රිමයි............

    ReplyDelete
  18. නිකම​ට ආවෙ මේ පැත්තට සද්දයක් නැත්තෙ මොකෝ බලන්න මේ ලස්සන සද්දයක් දාල තියෙන්නෙ. මම දැක්කෙ නැතුවට... ලස්සනයි පබලු ලස්සනට ලියල තියනව..

    ReplyDelete
  19. @සෝරෝ ස්තුතියි!!

    @Pasan ස්තුතියි!! නිකමට හරි බලලා ගියානේ ඔයා.ආරන්චියක් නැත්තේ මගේ නෙවෙයි ඔයාගේ

    ReplyDelete
  20. පබලු එක නෙම් ඇයි ඔයා පොස්ට් කරලා ආපහු එක ගන්නෙ.. අපි මෙතනනට ආවම අපි අනාත වෙනවානෙ.. එහෙම කරන්න එපා

    ReplyDelete
  21. @රවා
    aha eka me podi mistake ekak una...post karala view karama tikak upset vage hithuna..ithin ayin kara..

    siduvu apahasu thavayata balavath kanagatuva ..

    ReplyDelete
  22. ලස්සනයි අක්කෙ...........

    ReplyDelete