රන් තරුත් සැගවුනා හීන් සීරුවේ....
මල් පෙතිත් සියුමැලියි
මගේ හිතත් පිවිතුරුයි
හද හාවියේ....
රන් තරුත් දොඩමලුයි
නුබේ නෙතුත් පින්බරයි
ලියු කවිය නුබ ගැනයි
මගේ පෙම්බරෝ....
සද සිසිල තව දැනෙයි
නුබේ සුවද මට දැනෙයි
ලග පාත කවුරුවත්
නැති මායිමේ ....
නුබ ඇවිත් හිමි හිමින්
හිස සිම්බා හෙමින්
හිමි හිමින්
රන් තරුත් සැගවුනා
හීන් සීරුවේ....
පබලු
නුඹෙ කවිය හරි හැඩයි
ReplyDeleteහරි හැඩයි
හරි හැඩයි
හරි හැඩයි..
කවි සිතුවිලි වියලී ගොසින්
ReplyDeleteවැඩ අධික වී ඇත
නොමැත අන් නිදහසක්
ඇත ගොසින් දින ගෙවී
ඒත් මක් කරන්නද
මූනු පොතෙනුත් කී නිසා
මෙන්න මගෙ comment එක
හරිම ලස්සනයි.....
ReplyDeleteහරි හැඩයි....
ReplyDeleteලස්සන පද ටික පබලු
ReplyDeleteGodak Lassanai A - - i. Wachana Walin Kiyanna Amarui... Kiyannam Lassanai Kiyala...
ReplyDeleteකියන්න දෙයක් නෑ ඉතින් වෙනද වගේම හරිම සුන්දරයි නියමයි පබලු
ReplyDelete@ලහිරු
ReplyDeleteලියු කවියෙ හැඩ ගැන
ලියු විදිය හරි හැඩයි
හරි හැඩයි ...
ස්තුතියි!!!
@සහන් වැඩ රාජකාරි තියෙද්දිත් ඇවිත් කියවලා අදහස් කියල ගියාට ස්තුතියි !!!
@හා පැටික්කි (MS),Milan+S ,දිල්
ReplyDeleteස්තුතියි!! ඔය අදහස් මට හුගාක් වටිනවා
@ Anonymous නම නොකියන්නේ ඇයි කියල නම් දන්නේ නැහැ.කොහොම වුනත් ස්තුතියි!!අදහ්ස් දැක්වුවට
@Pasan ස්තුතියි!! කියවන්න හැමදාම.ඔය අදහස් නිසා දිගටම ලියන්න හිතෙනවා
කවිය කියෙව්වාම අතීතයට ගියා වගේ දැනුනා...
ReplyDeleteකවිය ලස්සනයි අක්කියෝ.....
මරු නෙ කවිය
ReplyDeleteAnonymous,
ReplyDeleteto Pabalu,
Hamadaama Oya Blog 1ka Kiyawanawa.. Pabalu Digatama Karagena Yanna.. Asai Mama Oyage Kawi Walata....Uda Inna Anonymous Mamama Tamai......
lassanai Pabalu
ReplyDeleteLaksanai.........
ReplyDeletenice... its really adorable. i like yo blog n its really rocking..
ReplyDeleteSith
"
ReplyDeleteහිමි හිමින්
රන් තරුත් සැගවුනා
"
වඩාත්ම හිත් ගත් පැදි පෙල
තරු එලිය
ReplyDeleteහැංගිච්ච
අළු පාට
හැන්දෑවේ
ඔය සිතින්
ගැලපෙච්ච
පද පේලි
ලස්සනයි....
පබළු ලස්සනයි
ReplyDeleteපබළුගෙ කවිත් ලස්සනයි
මං හිතන්නේ ඒ වගේම
හිතත් ලස්සනයි
මැණික්(සුළඟ)
@හසී ස්තුතියි!!ලස්සන අතීතයක් මතක් වෙනකොට ඒකත් පුදුම තරම් සහල්ලුවක් නේද ?
ReplyDelete@හසිත ජයසූරිය ස්තුතියි !!!
@Anonymous නම කිව්ව නම් තව වටිනවා.කොහොම වුනත් ස්තුතියි.හැමදාම කවි ලගින්ම ඉදී කියලා බලාපොරොත්තු වෙනවා..
@ RajaSliit ,RajithaOnline ස්තුතියි!!!
ReplyDelete@Sith thank dr
@වැප් ස්තුතියි!!!
රන් තරුත් සැගවුනා
හීන් සීරුවේ....
@ජංජාල චාමර
ReplyDeleteලස්සනයි ලියු කවි
අගයද්දි හරි අගෙයි
දැනෙන මේ සිතුවිල්ල
මහ මෙරක් සේ අගෙයි ස්තුතියි !!!
@මැණික්(සුළඟ) ස්තුතියි !!
Wooow . . harima lassanai nage . .. !
ReplyDeleteස්තුතියි දුකා අය්යේ...
ReplyDelete