7.10.09

තහනම් කල අපූරුව මට නුබව


තහනම් කල අපූරුව මට
නුබව

හිත පුරාම හිටියට
නොදැක ඉන්නට බැරි ලෙසට

අදත් මම ආදරෙයි ඔබට

ලං වෙන්න බැරි තරම්
කරපු පව මට කියන්

අනේ වැරදි කලේ

මම ද ?
නුබද ?

පබලු

8 comments:

  1. ලස්සනයි...

    අහිමි පෙම
    නිති පැතුම
    වරද එම
    අතැති තම

    ReplyDelete
  2. hmmmmmmmm.....
    වරද එම
    අතැති තම .. . ඇත්ත ඇත්ත :):)

    ReplyDelete
  3. h h m m mage jeevitayatah sambandai wage me kaviya nam . . !

    ReplyDelete
  4. දුකා අය්යා ආදරේ දි හුගාක් අයගේ ජීවිත මේ වගේ ...

    ReplyDelete
  5. වැහි..පබලු..වැටී..ඉකි බිදිනා..හැටී....

    geethge.blogspot.com

    ReplyDelete
  6. @ගීත් වැහි පබලු සැලී ඉගි කරනා හැටි දෙව්දුව ඇසි පිය ගසතී...

    ReplyDelete
  7. "වැහි පබලු සැලී ඉගි කරනා හැටි දෙව්දුව ඇසි පිය ගසතී..."

    ඒ සුරේන්ද්‍ර කියන හැටිනේ ළමයෝ...

    පබළු නගානේ අඩන්නේ. ඉතින් ඔයාගේ ඇස් වලින්නේ වැහි බින්දු වැටෙන්නේ .......
    ඉතින් මේ ගීත් කියන හැටි. :D

    වැහි..පබලු..වැටී..ඉකි බිදිනා..හැටී....

    ReplyDelete
  8. ගීත් අය්යටත් මාර අදහස් නේ එන්නෙ..
    බොහෝම ස්තුතියි ගීත්.... මාත් එක්ක දිගටම ඉන්න ආරාධනා කරනවා.....

    ReplyDelete