7.10.09

සරා සද නැගී තිබුනාද නොදනිමි


තනිවෙච්ච එක රැයක
ඔහේ ඇවීද ගිය එක වෘකයෙක්
මරා දැමුවා ඇගේ ආත්මය . . . .

සරා සද නැගී තිබුනාද නොදනිමි
එහෙත්,
ඉන්පසු එකදු දිනක වත්
සදත් ඉරත් නොදැක්කෙමි
ඈ මියෙන තුරුම. . . .

කවිකාරි පෙරදිනක සිටි අපූරුව
මැවුනි සැම සිත්වලම
නමුදු
උන් සුසුම් හෙලුවාම පමණකි. .

පබලු

0 comments:

Post a Comment