18.1.10

නුබ හිමිද - අහිමි හිමිද


කදුල හිත රිදවන තරම්
ම' හිමි සද
නොදැනේ ද මේ තරම්
ම'හිත ඉකි බිදින තරම්

නුබ හිමිද
අහිමි හිමිද
නොදනිමි තවමත්

කදුල හිත රිදවන තරම්
ම' හිමි සද
නොදැනේ ද මේ තරම්
ම'හිත ඉකි බිදින තරම්

මගේ කවි

5.1.10

මේ එක කවියක් නුබේ නෙතට කවදා හසුවේවිදා මන්දා......



සෙනෙහස බැන්දට මුතුපොට සේ

එකින් එකට අමුණා ......

සද දිය දෝතක් එකට විදින්නට

කල පින් මදිවද මන්දා......

ලස්සන ලස්සන කවිපද ලිව්වට

එකින් එකට අමුණා ......

ඒ එක කවියක් නුබේ නෙතට

කවදා හසුවේවිදා මන්දා......

මගේ කවි