18.1.10

නුබ හිමිද - අහිමි හිමිද


කදුල හිත රිදවන තරම්
ම' හිමි සද
නොදැනේ ද මේ තරම්
ම'හිත ඉකි බිදින තරම්

නුබ හිමිද
අහිමි හිමිද
නොදනිමි තවමත්

කදුල හිත රිදවන තරම්
ම' හිමි සද
නොදැනේ ද මේ තරම්
ම'හිත ඉකි බිදින තරම්

මගේ කවි

8 comments:

  1. ලස්සනයි.... මාත් මේ දුකින්ම තමා ඉන්නේ. මට හිතාගන්න පුලුවන් ඔයාගෙ හිත අඩන තරම... එයා ඔයාගෙ හිමි වෙන්න කියලා පතනවා...

    ReplyDelete
  2. ලස්සන දෙයක්.. හැබැයි බුදු දහමෙ තියන දෙවල් කියවන්න. ගිහියන්ට ගොඩාක් දෙවල් තියනවා. මම කෙනෙක් ගෙ ඇසක කදුලු දක්න්න කැමති කෙනෙක් නෙම. එකයි කියන්නෙ. කොහොම උනත් කවිය ලස්සනයි...

    ReplyDelete
  3. මේ අත්දැකීම ම මමත් කලකට ඉහතදී ලැබුවා. ඒකත් විප්පයෝගයක් ම තමා. ඒත් ඒක ඇයගේ නොලබීම ද මගේ අවාසනාවද කියා තාමත් මම හිතනවා.

    ReplyDelete
  4. @ Poo ස්තුතියි ! ! හැම දේම වෙන්නේ මිනිස්සුන්ට,

    @සහන් තවම නෑ...හි හි හී....

    ReplyDelete
  5. @රවා ස්තුතියි ! ! ! මෙහෙම කවි වෙලා ලියවෙන්නේ දුකම නෙවේයි.
    ඒත් දුකක් නැතුවාමත් නෙවෙයි..

    @LishWish ස්තුතියි!!!
    ඇත්තටම මටත් හිතෙනවා ඔහුගේ නොලැබීමද මගේ අවාසනාවද කියල .ඒ කොහොම උනත් අපිට ලැබෙන්නේ ලැබෙන්න ඕන දෙවල් විතරයි.

    ReplyDelete
  6. ඔයා හරි පබලු අපි ආදරය කරන අය වෙන්වෙලා ගියාම අපි ජිවිතේ කොච්චර තනිවෙනවද? ඒ තනිකම ගැන කියන්න මෙහෙම මාධ්‍යක් හරි තිබ්බ එක කොච්චර වටිනවද?

    ReplyDelete
  7. HMMMM ADAREI DUKAI KAWADAWATH DEKADA KARANNA BARIE WEI NEDA AKKI

    ReplyDelete