12.2.13

මල් සිහින මුව මතින් විහිදිලා යතී.....





සඳ මඬල අහස් කුස 
පාලු කර විත් 
යහන මත ගුලිවෙලා හිදී.....

සිත් මඬල එකළු කර 
මව් පදවි ලැබ
තරු කිණිති නෙතඟින් බලා හිදී.....

තුරුහිසක හිද දසත 
රැව් නගන බිඟු නද පුරා රැදී.....
මල් සිහින 
මුව මතින් විහිදිලා යතී.....
දරු සිහින දුටු හිතම 
සඳ ඇවිත් වෙලාහිදී......

පබලු

11 comments:

  1. හරිම ලස්සනයි අක්කියෝ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි නංගා

      Delete
  2. ගොඩක් ලස්සනයි ..
    දිගටම ලියන්න එනවා බලන්න....

    ReplyDelete
  3. ම්ම්ම්.. අත්දැකීම් වැඩි වෙද්දි මිනිස්සු ඔය වගේ එව්වා ලියනවලු ඇ....:-D

    ReplyDelete
    Replies
    1. ඔව් නේ.. එහෙමත් එකක් තියනව තමයි..තැන්ක්ස් හොදේ කොමෙන්ටුවට

      Delete
  4. පබලුගේ නිර්මාණ හරිම පිරිපුන් නේ... ආසයි කියවන්න..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. අදහසට ගොඩාක් ස්තුතියි.දිගටම එන්න

      Delete
  5. හ්ම්ම්ම්ම්ම්.. හරිම ලස්සනයි...

    ReplyDelete