12.12.12

සෝම හිමියණි,


පිපාසිත බොදු සිත් සතන් 
තෙමාලු සිසිල් ජලකඳ 
අඳුරු වූ සිත් වලට 
ප්‍රඥාවේ අලෝකය රැගෙන ආ
සඳ මඬල
මහා කරුණාවෙන් ලොවක් සුව කළ
වෙද ඇදුරිඳුන්
බුදු සිහිලෙන් 
බොදු දනන් පුබුදු කල
නුවණ පහන නිවුනා

පබලු


සෝම හිමියණි, සිහළ දේශයට යළි පුනරාගමනය කළ මැනවි!




ප/ලි
2003 -12-12 නිවුනු නුවණ පහන සෝම සමිදාණන් වෙනුවෙන් .

මගේ තනිකමේ 100 පෝස්ට් එක.අවුරුදු 3ක් විතර ගියා මේ 100 පුරන්න.

විශේෂ ස්තුතිය යොහාන් කණිෂ්ක  මලයට.මේ වචන ටික දාල හදපු බැනර් එකේ පින්තූරයක් තමයි ඔය උඩින් තියෙන්නෙ .


                                                                               (මීරිගම ටව්න් )

6 comments:

  1. බොහොම ස්තූතී අක්කා පද පෙලට :)

    ReplyDelete
  2. හොඳ නිර්මාණයක්...

    ReplyDelete
  3. සුභ පැතුම් ශතකය ගැහුවට..

    ReplyDelete
  4. ජාති ජාතිත් මේ දෙරණ තුලම ඉපිද මේ සංසාරය නිමා වන තෙක් අප සිත් නිවාලිමට ඔබ වහන්සේගේ පිංබර මුවින් පිටවන දහාසක් වචන වලට හැක් වේවා!
    මමත් උන් වහන්සේ ගැන සටහනක් ලිව්වා.එත් තවම පළ කිරිමට නොහැකි විය.හදිසි රාජකාරියක් සඳහා ගාලු පුරවරයට පැමිණිම හේතුවෙන්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  5. පළමු වර පැමිණියෙමි... නැවතත් එන්නෙමි... ජය වේවා...

    ReplyDelete