25.7.12

ළය පෑරී .....


ළය පෑරී ගලනා 
කඳුලු බර වැඩියි.......
සඳ නෑවිත් හෙලනා 
සුසුම් සැර වැඩියි.......

ළය කැලතී පිපෙනා
හැගුම් දුක පිරි.......
නෙත හිනහී විදිනා 
උණු කඳුලු මල් වැහී.......

පබලු

17 comments:

  1. හැමදාම වගේ අදත් කවිය හරි ලස්සනයි පබලු....

    ළය පෑරී ගලනා
    කඳුලු බර වැඩියි.......
    සඳ නෑවිත් හෙලනා
    සුසුම් සැර වැඩියි.......

    මේ පද ට්කනම් හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. @සිත්තමී
      ස්තුතියි.නිතර ඇවිත් අදහස් කියනවට.

      Delete
  2. //..සඳ නෑවිත් හෙලනා
    සුසුම් සැර වැඩියි.......//

    පුංචි වුනත් කවිය නම් හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. @සිතුවිලි දැහැන
      ස්තුතීයී !!

      Delete
  3. දුක සතුට සපිරි කඳුල............

    ReplyDelete
    Replies
    1. @Raj

      දුක සතුට සපිරි කඳුල
      දුක වේදනාව පිරි හිනාව

      ස්තුතියී රාජ්

      Delete
  4. ලස්සනයි යාළු :)

    ReplyDelete
    Replies
    1. @හිරුහිමාවි

      ස්තුතියි යාළු

      Delete
  5. ළය ගියා නැහැවී කදුලින්
    නුඹ නැතිද තව ඇවිදින්
    තනිව හෙලනා සුසුමින්
    කිමද නුඹ නාවෙ තව විගසින්...

    ReplyDelete
    Replies
    1. @Pasan
      මෙන්න කවි ලියනෝ..හලේ තැන්ක් Q වේවා!!

      Delete
  6. මගේ හිතේ තියන හැඟීමම අක්කා හරි ලස්සනට වචන කරල තියනවා.....

    ReplyDelete
    Replies
    1. @Frozen Heart
      හැගීම නම් දුක්බරයි සිස්..දුක හිතෙන සිතුවිලි වලින් ඈත්වෙලා සතුටින් ඉන්න.
      ස්තුතියි අදහසට

      Delete
  7. ටක් ගාල ආව
    ටුක් ගාල කියෙවුව
    සද්ද නැතුව නොයා මේකත් ලියලම
    මෙන්න මම ගියා....

    ReplyDelete
  8. Aiyooooooooooo Salli............

    ReplyDelete
  9. ඇයිද එහෙම වුණේ කියන්නකෝ බලන්න....

    ReplyDelete
  10. you can read some good books and try to control your thoughts... then you will not be so sad....Read silmatha kaive book very good!

    ReplyDelete