11.11.11

මතකයෙන් දුර නොයනා දිනක් ....11/11/11


එකින් එක එකතු වෙන
සොදුරු සැමරුම් අතර
කිසිම දින කිසිම විට
මතකයෙන් දුර නොයනා දිනක් ....

සිහින අතරේ රැදුනු දහසක්
සිහිනවල
සැබැවුන එක හීනයක් ....

දහසකුත් තව නැවුම් පැතුමන්
එකතු කරමින් මහමෙරක්
නුඹේ දෙනෙතට එබී උන්නෙමි
දයාබර නුඹ මගෙ කරන් ....

පබලු



17 comments:

  1. ම්..බොහො මතක අතර සුවිශේෂී මතකයන්ද ඇත....

    ReplyDelete
  2. දිනෙන් දින එලිය කරමින් මගේ ලොවට..
    දිනක් කරමින් ආලෝකයක් අදුරු ලොවකට..
    පැතුමක් සේ ඇවිදින් මගේ ලගින් නුඹ ජිවිතයට...
    ඉතින් නොයන් කිසිදින දමා තනිකර මගේ ලෝකය..

    අක්කි තරම් නම් මට ලස්සනට ලියන්න බැ..හරිම ලස්සනයි අක්කිගේ පද..

    ReplyDelete
  3. පින්තූරෙට අකමැති වුණත් ඔයාගේ පද පෙලට එකෙන්ම ලයික් අක්කේ

    ReplyDelete
  4. මොකද පබූ මේ..
    10.10.10
    11.11.11

    12.12.12

    ඉතින් ඊට පස්සේ.... :-D

    ReplyDelete
  5. මතකයනි ඉතිරි වෙච්ච විශේෂ දවසක් ව‍ගේ :P ලස්සනයි අක්කා..!

    ReplyDelete
  6. අපි සිහින එකතු කරනවා.හරියට කුරුළු පිහාටු,සමනලයන් එකතු කරනවා වගේ. ඒත් ඒවා අපිව දිරිමත් කලත් කෙටි කාලයකට නොවැ..ලස්සනයි අක්කණ්ඩියේ

    ReplyDelete
  7. @Raj
    ඒ මතක හැමදාම අපේ හිත් වල රැදෙනු ඇත..
    ගොඩාක් ස්තුතියි මෙහේ ඇවිත් ගියාට

    @වින්චැට් කිරිල්ලී.
    ස්තුතියි කිරිල්ලියේ

    @නිම්ශා
    ඔයාගේ කවිත් ගොඩාක් ලස්සනයි..මමත් නිතර එහේ යනව එනෙව නේ..ගොඩාක් ස්තුතියි නoගෝ

    ReplyDelete
  8. @හිස් අහස
    මේ පින්තුරේ හොයාගත්තෙත් මාර ගේමක් දීල මලේ.. තැන්ක් Q වේවා මෙහේ ආවාට.

    @Pasan
    මෙන්න මෙයා දන්න දේවල්..එක අපි බලමු 12/12/12

    ReplyDelete
  9. @Yohan
    ඔව් ඔව් අනිවා..ස්තුතියි මලේ මෙහේ ආවට

    @ජනරඟ
    කුරුලු පිහාටු වගේ,සමනලයෝ වගේ භෞතික නැ මතකයන් .ඒවා අධ්‍යාත්මිකයි.හැමදාම පවතිනවා.ගොඩාක් ස්තුතියි අදහසට.

    ReplyDelete
  10. ලස්සනයි පබලු!

    ReplyDelete
  11. ලස්සනයි....ඔහේ මාතර කොහේය?

    ReplyDelete
  12. මතකයෙන් දුර නොගොස් මේ දිනය මතකයේ රැඳෙන්නේ එකොලහේ ඉලක්කම් තුනක් ඇති නිසා පමණක් ද...
    දහයේ ඉලක්කම් තුනක් එක් උන දිනක මෙසේ පැණයකුත් ඇසුවා මතකයි.

    ReplyDelete
  13. @Sabith ගොඩාක් ස්තුතියි

    @ නොදුටු ලොව ස්තුතියි වේවා!! මාතර කපුගම .ඔහෙත් මාතරෙයි

    ReplyDelete
  14. @ටී බී
    නැතස් ...එකළහේ ඉලක්කම් තුනක් රැදි දිනක හා දහයේ ඉලක්කම් තුනක රැදි දිනක වුන මතකයෙන් දුර නොයනා සොදුරු සිදුවීම් නිසා ත් මගේ වැදගත්.

    බොහෝම ස්තුතියි නිතර මෙහේ යන එනවට

    ReplyDelete
  15. කාලෙකින් මේ පැත්තෙ ආවෙ පබළු. ලස්සනයි.
    මැණික්

    ReplyDelete
  16. හ්ම්ම් ලස්සනයි :)))

    ReplyDelete