30.10.11

පුන්චි පැටියෙක් එයි ලගදිම


පැතුම් ඇහිදින්න නිමිත්ත
තියා හදවත පුරා
පුන්චි පැටියෙක් ඇවිත් කුස තුල
දගකරයි නිති මව් මුව සිනා තියා

බටිච්චනි දැන් දැන් ඉතින්
අලුත් කවි පද රස තියා
ගයන්නට වයන්නට ඉගන ගනු යස
පුන්චි පැටියෙක් එයි ලගදිම අප සොයා

පබලූ

17 comments:

  1. අක්කාට අපිත් සුභ පැතුවා කියන්න! :)

    ReplyDelete
  2. කමෙන්ට් කරන්නම ඕනිද?...:DDD

    ReplyDelete
  3. @යොහාන්..
    කියන්නම් කියන්නම්...

    @ප්‍රියන්ත අයියා
    ඇවිත් ගිහින් මේ කියපු එකත් මැදැ

    ReplyDelete
  4. ලස්සන අදහසක්, කදිම ගැලපීමක්...

    ReplyDelete
  5. බටිච්චනි දැන් දැන් ඉතින්
    අලුත් කවි පද රස තියා
    ගයන්නට වයන්නට ඉගන ගනු යස

    මට ගොඩක් "වදුනා" ඔන්න ඔය පද ටික.

    ReplyDelete
  6. සුබ පැතුම් කියලා කියන්නද ?

    ReplyDelete
  7. අපිත් සුබ පෑතුවා කියන්න අක්කි

    ReplyDelete
  8. @Ravindumal
    ගොඩාක් ස්තුතියි

    @සඳූන්
    ගොඩාක් ස්තුතියි ..

    ReplyDelete
  9. @හිස් අහස
    කවියට ද නිමිත්තට ද :පි

    @හිම හංසි
    කියන්නම් අනිවාර්යෙන්ම..ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  10. දැන් ඉතින් සබන් පියරු උස්සන් එන්න වෙනවනේ නේද???

    ReplyDelete
  11. සුභ පැතුම් !!!! කවියටයි...වෙච්ච දේටයි .......

    ReplyDelete
  12. ඔං මගෙනුත් සුබපැතුම්....

    ReplyDelete
  13. අපෙන් සුභපැතුම් ආ....

    ReplyDelete
  14. "ගෑණු අපට සංසාරේ බර සෑල්ලු වෙන්නයි
    වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
    සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..."

    ReplyDelete
  15. @දේවා
    ඔව් ඔව් මටත් මේ සබන් පවුඩර් උස්සන් යන්න වෙලා තියෙන්නේ.

    @ඔබ නොදුටු ලොවක්
    ස්තුතියි ස්තුතියි

    @Raj
    ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  16. @හුනා
    ගොඩාක් ස්තුතියි ආ මෙහේ ඇවිත් ගියාට

    @ටී.බී
    ස්තුතියි..ස්තුතියි.. පිරිමි පුතෙක් වුනත් ගෑණු පුතෙක් උනත් පුතෙක්නේ :DD

    ReplyDelete
  17. මමත් සුභ පැතුම් කියන්න ද ? මොකක්ද කියලා හරියටම පැහැදිලි නෑ නොවැ!!!

    ReplyDelete