23.7.11

එන්න ඔබ...


එන්න ඔබ
මගේ ළමැද සැතපෙන්න
ඒ උණුහුම පතුලේ
මම ආසයි සැගවෙන්න

එන්න ඔබ
මම තදින් සිපගන්න
ඒ තොල් පෙති අතර
මම ආසයි දැවටෙන්න

එන්න ඔබ
මා හද විල කලඹවන්න
මේ සරතැස නිවා
මම ආසයි ඔබේ වෙන්න

පබලු

16 comments:

  1. තවත් සොදුරු පෙම් කතාවක මතක සටහන් කියලයි මට හිතෙන්නේ මේක ජිව්ත අත්දැකිමක් වෙන්න ඇති කියා සිතෙනවා

    ReplyDelete
  2. හිඳිනු මැන
    තවත් එක් මොහොතක්
    එන්න තුරුලට
    සැගවෙන්න හැමදාම

    හිදිනු මැන
    දෙනුවන් පියාගෙන
    පොපියන දෙතොල් පෙති
    සිප ගන්න මොහොතක්

    හී හී. ඔන්න මාත් කාලෙකින් ආවා ඇ......:-D

    ReplyDelete
  3. @යොහන්
    තැන්ක් Q මලේ..

    @වේලාව ලඟයි
    ගොඩාක් ස්තුතියි ඇවිත් ගියාට.මේය හුදෙක් සිතුවිල්ලක් පමනක් බවත් ජීවන අත්දැකිමක් නොවන බවත් කරුණාවෙන සලකන්න. :) :) :)

    @පසන් අයියා
    හප්පේ දැකපු කල්.තැන්ක් Q තැන්ක් Q :)

    ReplyDelete
  4. හලේ ඉතින් මට එප්පා...... වෙලා තියෙන්නේ ලස්සනයි කියලම...........

    ReplyDelete
  5. ඇත්තටම ලස්සනයි අක්කේ .. ඔයා ලියන පොඩි කවියක ලොකු තේරුමක් වගේම හොඳ රසයකුත් තියනවා ..

    ReplyDelete
  6. බොහොම ආදරණීයයි......

    ReplyDelete
  7. ම්ම්ම්ම් ලස්සනයි... :)

    ReplyDelete
  8. මේ පාරනන් අනිව එනව

    ReplyDelete
  9. ඒත් මං බැලුව මොකක්ද මේ කරවෙන්නෙ කියල...

    ReplyDelete
  10. @Sanj
    තැන්ක් Q

    @ හා පැටිස්
    හලේ එහෙනම් ඉතින් ලස්සනයි නොකියා බියුටිෆුල් කියන්න :පි

    @හිස් අහස
    තැන්ක් Q මලේ.

    ReplyDelete
  11. @Ravindumal
    තැන්ක් Q මෙහේ ඇවිත්,අදහස් කියල ගියාට

    @හිම කුමාරි
    ම්ම්ම්ම් තැන්ක් Q Q

    @Hasitha
    පරෙස්සමෙන් :ඩී
    තැන්ක් Q මෙහේ ඇවිත් ගියාට

    ReplyDelete
  12. @ටී බී
    මොනවද හප්පේ කර වුනේ..තැන්ක් Q වේවා

    ReplyDelete
  13. ගොඩක් කාලෙකින් හිතට වැදුන අපූරු පද පේළි කිහිපයක්...:D

    ReplyDelete
  14. @කොම්පීතරයා ගොඩාක් ස්තුතියි.. :D

    ReplyDelete