සැනසුම අරන් නුඹ ආව දිනක එදා
එදවස පටන් මගේ හදවත එකළු වුනා
ගෙවු හැමදිනම ළග නැතුවත් ගතින් මෙමා
සිටියා නුඹ ලගම සිනහව සිතෙහි දරා
පිපි පියුමකට වැඩියෙන් සුවදයි සබද
නිතරම පතන නුඹ මගේමයි මගේ සබද
පෑයු පුර හදට වැඩියෙන් නුඹ එලියයි සබද
අයදිමි නුඹ ව ලෝකය හමුවේ නිබද
පබලු
good
ReplyDelete"උන්මාද සිතුවම් මැවේ බිඳේ..."
ReplyDeleteලස්සනයි.... මේක කියවනකොට මට ගොඩක් දේවල් මතක් වුනා..
ReplyDelete-කාංචන
supiri kawi pada tika nano....hena kalekin me paththata awe..eth e kaletama hariyanna lassana kawiyak dala..mal 7i...oyala dennat asubha anagathayak.. :)
ReplyDeleteතනිවුන ලොවක තිනිකම නැති වෙන්න කියා
ReplyDeleteසත්තයි මගේ සිත සිත සෙව්වා නුඹව පුරා
කිසි ලෙස නොපැතු දිනයක ලගට හොරා
ඇවිදින් මගේ ලෝකය නුඹ එළිය කරා
සැර වැඩිද මන්ද ඇ.......:-D
පබූ.. අර අරල ලිව්වා කියල හිතාගන්නකො ඇ....:-D
මගේ තනිකම හඬයි ඉකිබිඳ
ReplyDeleteදෙපාමුල හැපෙමින්..
වසා මුව දෝතින්...
ලස්සනයි පබළු
පබලු දැන් කවි ලියන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ ..
ReplyDeleteලස්සනයි ඒත් තව කොච්චර කාලෙකින්ද ආපහු ලියන්නේ ?
හරිම ලස්සනයි අක්කා...
ReplyDeleteලස්සනයි ලස්සනයි අක්කා.
ReplyDeleteHodai......
ReplyDeleteපෑයූ ඉර හඳද පිපි කුසුමෙහි සුවඳ
ReplyDeleteවිඳිමින් ගොතොන කවි හරි මිහිරියි කිවිඳ
හරිම ලස්සනයි අක්කීයෝ.
ReplyDelete