1.1.11

කාලය පියඹලා ( New Year 2011 )

තුඩින් ගත් සිනහා මල් 
දස අතම විහිදලා
කාලයේ කුරුල්ලා 
ඉගිල යයි තටු සලා.....

එක දිනක් ගෙවෙන විට
තව දිනක් පායලා
දුක සතුට නෙත් අතර 
රැදෙයි වෙනසක් වෙලා ....

උදා වුනු නව වසරේ 
සතුට මුව රැදෙවෙනා 
නැවුම් පැතුමන් ගෙනෙන 
ආසිරි මල්ය මේ දිලිහෙනා......

ඔබ සැමට ලැබුවා වු 2011 සාමය සතුට පිරි නව වසරක් වේවා!!

පබලු




7 comments:

  1. ඔයාටත් ලැබුවාවු නව වසර සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා.............!

    ReplyDelete
  3. එසේම වේවා අක්කියටත්..... :*

    ReplyDelete
  4. පබලු අක්කේ ඔයාටත්

    සුබම සුබ ජයම ජය නව වසරක් වේවා !!

    ජයවේවා !!

    ReplyDelete
  5. සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  6. පබලුටත් සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!

    ReplyDelete
  7. අපේ පබලු නඟාටත් ලැබුවාවු නව වසර මල් මල් පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක්ම වේවා!!!...
    -කාංචන

    ReplyDelete