තුඩින් ගත් සිනහා මල්
දස අතම විහිදලා
කාලයේ කුරුල්ලා
ඉගිල යයි තටු සලා.....
එක දිනක් ගෙවෙන විට
තව දිනක් පායලා
දුක සතුට නෙත් අතර
රැදෙයි වෙනසක් වෙලා ....
උදා වුනු නව වසරේ
සතුට මුව රැදෙවෙනා
නැවුම් පැතුමන් ගෙනෙන
ආසිරි මල්ය මේ දිලිහෙනා......
ඔබ සැමට ලැබුවා වු 2011 සාමය සතුට පිරි නව වසරක් වේවා!!
පබලු
ඔයාටත් ලැබුවාවු නව වසර සුභම සුභ නව වසරක් වේවා!
ReplyDeleteසුභ නව වසරක් වේවා.............!
ReplyDeleteඑසේම වේවා අක්කියටත්..... :*
ReplyDeleteපබලු අක්කේ ඔයාටත්
ReplyDeleteසුබම සුබ ජයම ජය නව වසරක් වේවා !!
ජයවේවා !!
සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!
ReplyDeleteහසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!
පබලුටත් සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!
ReplyDeleteඅපේ පබලු නඟාටත් ලැබුවාවු නව වසර මල් මල් පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක්ම වේවා!!!...
ReplyDelete-කාංචන