නුබ සිතට ආ ඇසිල්ලේ
පෙම පිරුනි සිත් කොදෙව්වේ
දුර නොයා නුබ තුරුල්ලේ
සැනසුනෙමි නෙතු පියල්ලේ
රැයේ දුටු සුභ සිහිනයේ
හිතින් දොඩමලු වුන ප්‍රියේ
ලගම රැදෙමින් අනන්තයසේ
හිදුනු මැන මට පහන්වැට සේ
පාය ආ තරුවක් ලෙසේ
දිලි දිලී මා හිත වටේ
හිමින් සතපා නුබ ලයේ
උණුසුමට ගුලිකර ගනුමැන ලැමේ
පබලු
Hamadaama Wage, Harima Lasanai......... I Love You......
ReplyDeleteලස්සනම ලස්සන පද පෙලක්.....:))
ReplyDeleteharima adaraniya pada peliyak pabalu.... digatama me wage ewa liyanna.
ReplyDeleteගොඩ දවසකින් දැක්කේ.ලස්සනයි.ගොඩක් සංවේදීයි.
ReplyDeleteමේ දෙස බලලා.......
ReplyDeleteසිතුනෙමි මට.......
නව සිතුවිලි.......
ලියන්නට මෙතරම්.....
හයිය ලැබෙවා යි .....
පතනෙම්.......
උණුසුමට සැගවී ඉන්නට
ReplyDeleteපුරනෙමි පෙරුම්
ඔබ එනදාක
සැගවී තුරුළු වෙමි ඔය හදට සෙමින්....
ලස්සනයි අක්කියේ කවිය...
sathapi sitinawita numba ma thurulu kota
ReplyDeletemulu lowa pawa amathakawei dasatha diga
thun lokaye athi uthumma suwaya winda
ganimi obee senehasa mata labena kota
සිත් කොදෙව්වේ පිරුණු පෙමින්
ReplyDeleteනෙතු පියා තුරුලේම සැනසෙන්න
ලයේ සැතපී උණුහුමට ගුලිවෙන්න
පතමි එය රැයේ දුටු සිහිනයක් නොවෙන්න
කාලෙකට පස්සෙ මම ආව ඔන්න බලල යන්න. ලස්සනයි අක්කියෝ කවිය නම්. සුබ පැතුම්.
ReplyDeletegodak lassanai......puluwannam tikaka wenas topics walata yanna balanna.......ehema unoth thawath godak hoda dewa bihiwevi....
ReplyDeleteමේක සිංදුවක් කරන්න. ලස්සනට තියේව්.
ReplyDeleteලස්සනයි
ReplyDeleteඅමුනන්නට මෙවන් පදවැල්,
ReplyDeleteලැබේවා තවතවත් දිරි...
වචනයෙන් කවියෙන් අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..ඔයාලගේ අදහස් ලැබේන එක ලොකු සතුටක්...හැමදාම මාත් එක්ක මගේ තනිකම එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා... :D :D :D :D
ReplyDelete