3.2.10

අතීතයේ අප - සොදුරු මතකයන්


දුටුවත් ඔබ අද

කලකට පසු මම

සුපුරුදු ලෙස ඔබ

පිය මැන්නා...


සිනහව මුවගට

එක් කලමුත් නුබ

මා වෙනතක් දෙස

නෙත් හෙලුවා...


ඔබ ගැන මතකය

මගේ හදවතේ

සිතුවම් මවමින්

ඉගිල ගියා...


අතීතයේ අප

සොදුරු මතකයන්

කදුලු බිදක් වී

ගලා ගියා...


Chamal

9 comments:

  1. හරිම touching පද ගැලපුමක්. ලස්සනයි...!

    ReplyDelete
  2. ලස්සනයි...ගොඩක්..

    ReplyDelete
  3. ජිවිතයට වටිනවා..... දිගටම ලියන්න

    ReplyDelete
  4. පබලු ඔයාගේ අදහස් අපිට හරිම සමීපයි.........
    ජිවිතේ දුකත් සතුටින් බාරගන්න අපි හැමෝ‍ටම කියලා දෙමු....

    ReplyDelete
  5. @LishWish ස්තුතියි ! ! !

    @රවා ස්තුතියි ! ! !

    @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය - ස්තුතියි ! ! !

    @නුඹට ආදරය කරන අපි - ස්තුතියි ! ! !
    ජීවිතේ දුක සතුට හැමදේම මධ්‍යස්තව විදින්න කියල දෙමු.

    ReplyDelete
  6. අප සැමට පොදු අක්දැකිමක් නම් ප්‍රේමය හා විරහාව... ලස්සනයි අදහස් ටික.

    ReplyDelete
  7. @Ravin Caldera ස්තුතියි !! ආදරේ විරහව එකකට එකක් බැදිලා තියෙන්නේ.මට හිතෙනවා ආදරේට වඩා විරහව ලස්සනයි කියලා දුක හිතුනත් .

    @ මම - ස්තුතියි !! අදහස් දැක්වුවාට.

    ....ඔයාලගේ අදහස් නිසා තමයි දිගටම ලියන්න හිතෙන්නේ......

    ReplyDelete