10.12.09

යන්න නම් ආයෙත්


යන්න නම් ආයෙත්
යේ යේත්
එන්න නම් එපා .....
සුවද ඈතට
රැගෙන යන්න නම්
ආයෙත් යේ යේත්
එන්නෙපා .....

පූජාසනයේ පිදු මල්
පරවි යා නම්
යළි යළිත්
මට එන්න කියන්නෙපා
ආයෙත්.....
ආයේ ආයේත් .....

ඔබ
යන්න නම් ආයෙත්
ආයේ අයේත්
එන්න නම් එපා......

පබලු

9 comments:

  1. සිහින මල් නම්
    පිපෙන්නේ
    ආයෙත්
    ආයේ ආයෙත්.....

    lassanai....keep it up.....

    ReplyDelete
  2. මම නම එන්නෙ නෑ
    ආයෙත්
    ආයේ ආයෙත්...

    නියමයි..මම ආයෙත් එනවා ලස්සන කවි පෙලක් කියවන්න...

    ReplyDelete
  3. හිතෙ තියන දෙ ලස්සනට ලියනවා.

    ඔබ
    යන්න නම් ආයෙත්
    ආයේ අයේත්
    එන්න නම් එපා......

    ලස්සන මනුස්සයෙක්ගෙ ...
    ලස්සන වැඩක් ....

    ReplyDelete
  4. ලස්සනයි පබළු.....
    ජය !

    ReplyDelete
  5. පවසන්න එක ආදර වදනක්
    ආයෙත් ආයෙත්
    සුවපත් වේවි රිදුනු හිත
    ආයෙත් ආයෙත්

    /නිශාන්ත

    ReplyDelete
  6. @ගයන්ත ස්තුතියි!!!

    @Dilusha ස්තුතියි!!!

    @Prabhath Darshana නෑවිත් ඉන්න එපා.... ඔයාල එන නිසයි මම ලියන්නේ....

    @ රවා, දසුන් මධුසංඛ වානගුරු, ගොඩාක් ස්තුතියි !!!

    @නිශාන්ත අනුරුද්ධ ගොඩාක් ස්තුතියි !!!

    ඔබ එනවා නම්
    ආයෙත් ආයේ ආයෙත්
    ලියන්නම් මම

    ඔබ පවසනවා නම් අදහස් මට
    ආයෙත් ආයේ ආයෙත්
    ලියන්නම් මම සතුටින්
    ආයෙත් ආයේ ආයෙත්.......

    ReplyDelete
  7. මට කියන්න වචන නැහැ පබළු. එලම කිරි. මම ගොඩා..............ක් ආසයි මේකට. මට තනුවකුත් හිතට ආවා. සින්දුවක් කරන්න නම් මරු.

    ReplyDelete
  8. @ගීත් ඔයාගේ මේ කමෙන්ට් එක මට කොහොම මග ඇරුනද අනේ මන්දා.දැන් දැක්කේ.සමාවෙන්න මුලින්ම..ඔයාට පිළිතුරු ලියන්න ප්‍රමද වුනාට.

    ස්තුතියි!!ගීත් ගොඩාක් ස්තුතියි

    ReplyDelete