6.11.09

ජීවිතය ගැන අලුතින් හිතන්න මටත් හිතුනා..............


ජීවිතය ගැන අලුතින් හිතන්න
මටත් හිතුනා ..........
ජීවිතය සැහැල්ලු කරගන්න ,
පුංචි පුංචි හීන එකතු කරගෙන
ජීවිතේ ලස්සන කරගන්න,
ජීවිතේට බැදෙන්න ඕන වෙලාවට
බැදෙන්න...........
ඈත්වෙන්න ඕන වෙලාවට
ඈත්වෙන්න...........
දුකක් නැතුව,
සැනසීමෙන් ජීවත් වෙන්න,
මටත් හිතුනා............
දුෂ්කරයි කියල අත හැරල යන්න බැරි,
ජීවිතය ගැන අලුතින් හිතන්න
මටත් හිතුනා..............

පබලු

4 comments:

  1. පබළු,

    ලස්සනයි නංගි ඔයාගේ අදහස්. දිගටම ලියන්න. මගෙන් සුභපැතුම්.

    ReplyDelete
  2. ස්තුතියි සමන් අය්යේ...

    ReplyDelete