1.11.09

අමාවක වෙලා නුබ - ගිලිහෙන්න එපා මතු දින


පුන්සදක් ලෙසින් නුබ
පායගෙන ආවට අද
අමාවක වෙලා නුබ
ගිලිහෙන්න එපා මතු දින

සත්පියුම් මත හිද
ආදරේ නොකීවට
නුබේ නෙතු වලින් දුන්
ආදරේ වටී මට

නිමල පැතුම් අප
පැතුවාට අද දින
ඉටු නොවුන හොත් මතු දින
වැලපෙන්න වේවි මට නුබව සිහි කර

මගේ කවි

7 comments:

  1. නියම කවි ටික දිගටම ලියන්න

    ReplyDelete
  2. ලස්සන අදහස. තව පාරක් එඩිට් කරන්න.
    බලන්න පොඩ්ඩක් රයිම් කරන්න කවි පද.
    එතකොට මේක ලස්සන පෙම් ගීයක් වේවි.

    කතන්දරකාරයා

    ReplyDelete
  3. @Supun Budhajeewa :D :D :D

    @ Isuru - ස්තුතියි!!!

    @කතන්දර කාරයා - ස්තුතියි!!! හොද අදහසක්.. බලමු පොඩි උත්සහයක් අරගෙන..

    ReplyDelete
  4. ගොඩාක් ලස්සනයි..
    ඔව්.. අහිමි වෙච්ච ආදරේ මතක්වෙනඑක තමයි ආදරේ තියෙන දරාගන්න අමාරුම දේ..

    ReplyDelete
  5. @ජනුක හ්ම්..මට නම් හිතෙන්නෙ ආදරේ වටිනාකම දැනෙන්නෙ ආදරේ අපෙන් ඈත් වුනාම කියල.

    ReplyDelete