25.10.09

ඇයි මේ තරම් අපි අපට දුර...?


එකම අහස් වියන යට
හිටියත්
ඇයි මේ තරම්
අපි අපට දුර...?

අතීතයේ දින ගනන්
හමුවෙමින් අපි එකට
සොදුරු බස් තෙපලුවේ
මේ අහස යට නේද ......?

යන්තමට වත් හිනහෙන්නේ නැති
බලාගෙන මං දිහා
ඈතටම ඈතට ගියේ
නුබ නේද.......?

මගේ කවි

3 comments:

  1. ලඟදීම ඒවි.......දුක් වෙන්න එපා.......

    ReplyDelete
  2. එක් ඇත්ත අනිවා ලඟදීම එයි

    ReplyDelete