12.10.09

සංසාරේ පුරාවට - ආදරේ මම නුබට


සංසාරේ පුරාවට
ආදරේ මම නුබට
සිත් යාය පුරාවට
මල් පිපුනෙ නුබ නමින්

තරු යාය පුරාවට
පුන්සදක් වෙලා මම
නෙත් කැලුම් පරදන්න
එලිය දෙන්නම් ඔබට..

මගේ කවි

5 comments:

  1. සිංහල comments කලුපාට background එකේ පැහැදිලිව පේන්නේ නෑ.. පුලුවන්නම් font size එක ටිකක් ලොකු කරන්න.

    තරු යාය පුරාවට
    පුන්සඳක් එපා මට
    දැවටෙනා කලුවරට
    ගිනිහුලක් ඇතිය මට

    ReplyDelete
  2. ලස්සනයි.......
    සුබ පැතුම්........


    සංසාරේ පුරාවට
    පෙම් කලා මම නුඹට
    සෙනෙහසින් ආදරෙන්
    ලන් වුනා නුඹ ලගට

    නුඹම දුන් පියාපත්
    නුඹම සිදලූ කලට
    කාටනම් පවසම්ද
    මා විදින කදුළු ගැන

    ReplyDelete
  3. දුකා අය්යා බොහෝම ස්තුතියි!!

    රවිමාල් අය්යා,
    මම මේ font size එක වෙනස් කරන්න උත්සහා කරා.ඒත් හරි ගියේ නැහැ.ඉක්මනටම ඒක හදන්නම්. මගෙ වැරදි අඩු පාඩු පෙන්වල දෙනවට බොහෝම ස්තුතියි.

    දසුන් අය්යා බොහෝම ස්තුතියි !! ආදරේ හරිම ලස්සනයි තමයි.ඒ උනාට මට හිතෙනවා විරහව ඊට වඩා ලස්සනයි කියල. :D

    තාරක අය්යා ස්තුතියි!!

    ReplyDelete