11.10.09

ලංවෙන්න බැරුව මට


ඉකිබිදින හදවතේ

පෙම් කවක් ලියන් ඔබ

දුක්විදින තරම් මම

දන්නේ නෑ තවම ඔබ


කියාගන්නට දුක මගේ

නුබ නෑ අද මගේ ලග

දුරස් වෙලා නොවෙයි ඔබ

ලංවෙන්න බැරුව මට


මා ඔබට බැදි සෙනෙහේ

අඩු නොවෙයි කිසිම දින

ගතින් දුර උනත් මම

සිතින් නුබ ලගයි තව

මගේ කවි

4 comments:

  1. ලස්සනයි
    හදවතේ තියන වේදනාව අකුරු වලට ගලපත්දි ඒවට වටිනාකමක් ලැබෙනවා නංගා....

    ''දුක්විදින තරම් මම
    දන්නේ නෑ තවම ඔබ''

    ආදරයෙදි අවංක නොවුනු හිතකට කිසිමදාක දුක් විදින තරම දැනෙන්නෙ නෑ......

    ReplyDelete
  2. @රවිමාල් ,තුසිත ස්තුතියි!
    @දසුන් ඇත්ත.. ආදරයෙදි අවංක නොවුනු හිතකට කිසිමදාක දුක් විදින තරම දැනෙන්නෙ නෑ.....

    කමෙන්ට් එකකින් මාව දිරිමත් කරන ඔයාල හැමෝටම අවංකවම ස්තුතියි!

    ReplyDelete