27.8.11

පුදන්නම් මුලු ජීවිතයම




දැනේ නම් දිනක 
මාසිත ඉපිදි ප්‍රේමය
මෙතැකැයි කියා....
හැගේ නම් නුඹට 
මම නුඹේමයි කියා...
කියයි නම් සිතට 
සැනසුම මම කියා....
පුදන්නම් මුලු ජීවිතයම
මම නුඹේම යයි කියා....

පබලු

13 comments:

  1. ආයේ පාරක්?????????? හික්ස්....

    ලස්සනයි කියලා ඇති වෙලා මටනම් දැන්......

    ReplyDelete
  2. මම ආවා බැලුවා..
    රසවින්ඳා.. කියෙවුවා..
    මොනවා කියන්නද මන්දා..
    හැඩයි ලස්සනයි අක්කා :D

    ReplyDelete
  3. සිතේ නම් ඔබට
    මා ඔබෙයි කියා..
    රකින්නම් ඔබව
    මුලු ජීවිතය පුරා..

    ReplyDelete
  4. දේව්දාස් ආවේ අදමයි... බොහෝම කෙටියෙන් කිව්වොත් ලස්සනයි...

    දේව්දාස්...

    ReplyDelete
  5. අනේ මන්දා පබළු. මට නම් ඕක මෙහෙම කියන්න හිතුනා.
    "හැගේ නම් නුඹට
    මම නුඹේමයි කියා...
    එකම එක මොහොතකට හෝ"
    ඒත් ජීවිතේ නම් පුදන්න බෑ වගේ. හි..හී..
    මැණික්

    ReplyDelete
  6. සුන්දර පද ගැලපීමක්...

    ReplyDelete
  7. හැඟිම් පුදුමාකාරයි...නෙද..පබලු........

    ReplyDelete
  8. @හා පැටික්කි.. ලස්සනයි නොකියා සුන්දරයි කියන්න සුදෝ..නැතිනම් මේලෝ රහක් නැ කියන්න.. ඔය තියෙන්නේ වචන ..

    @ කසුන්... ස්තුතියි!!

    @යොහාන් ..
    එන්න ආයෙමත්
    කියවන්න
    මේ වගේම
    අදහසත් කියන්න

    ReplyDelete
  9. @හසී.. ස්තුතියි මෙහේ ආවට

    @ දෙව්දාස් ස්තුතියි..
    ආයෙම එන්න ...
    කවි කියවන්න ...
    අදහස් කියන්න...
    එක ගොඩාක් වටිනවා..
    ආයේ ආයේ ලියන්න ...

    @ප්‍රින්සෙස් ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  10. @මැණික්
    හිත පුරාම රැදෙන ආදරයක් මුන ගැහුන දවසට ඔයාට හිතෙයි ජීවිතෙ පුදන එක කොයි තරම් ලේසිද කියලා..
    ගොඩාක් ස්තුතියි නිතර මෙහේ එනවා යනවට

    @ටී බී ස්තුතියි යාළු

    ReplyDelete
  11. @රාජ් හැගීම් ජීවිතේ ජීවත් කරවනවා..අලුත් කරවනවා.වෙනස් කරවනවා.ඇත්තටම හැගීම පුදුමාකරයි .ගොඩාක් ස්තුතියි මෙහේ ආවට.නිතර එන්න..

    ReplyDelete